Vegefood recipe online

Vegefood recipe online

Share

Taste,Helathy

29/11/2018

වීගන් කස්ටඩ් මිනිත්තුවකින්

අවශ්‍ය ද්‍රව්‍ය:
1.සුපර්සන් කස්ටඩ් පැකට් 1ක්
2.ශිත කල පොල්කිරි හෝ සෝයා කිරි කෝප්ප 2ක්

සාදා ගනිමු:
1.ශිත කල පොල් කිරි හෝ සෝයා කිරි පීරිසි කෝප්ප 2 කට සුපර්සන් කස්ටඩ් පැකට්ටුවක් එක්කොට විදුලි බිටරයකින් හෝ අත් බිටරයකින් ගසා ගන්න
2.ඊටම කුඩාවට කපා ගත් ඉදුණු අඹ හෝ ස්ට්‍රෝබෙරි හෝ දෙළුම් ඇට වැනි ඕනෑම පළතුරක් එක් කර ගන්න
3. අවශ්‍යනම් ශිත කරගන්න
4. පිළිගන්වන්න

Vegan one minute custard
1.one packet of supersun one minute custard
2.2 cups of chilled coconut milk or soy milk

Derections:
1.Add custard packet to the ice cold coconut milk or soy milk
2.Beat with electric be**er or hand be**er for 3-4 minutes
3.You can add sliced fresh strawberries cubed ripe mango or any fruit pieces or puree for a real fruity dessert
4.Chill in freezer for 10-20 minutes

Want your business to be the top-listed Gym/sports Facility in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

49, Industrial Estate, Katuwana
Homagama
10200