තද පන්දුවෙන් හා සැහැල්ලු පන්දුවෙන් තම දක්ෂතා මනාව ප්‍රදර්ශනය කරන අසංක මනෝජ් ඔබට උණුසුම් සුබ පැතුම්! 🏏❤️
ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🇱🇰🏏
ඔබගේ දක්ෂතාවයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තවත් ශක්තිමත් කිරීමට හැකි වේවා! 💪🔥
Magammana Premier league
Magammana premier league🏏💯✌️😱
🏏🔥 FINAL OVER DRAMA!
Nuwan Kodagoda, YOU BEAUTY! 😍🔥
💥💥 kodagoda
😈🏏💯❤️
සුපිරියට දාපු වෙලාවක මේ වගේ පරක් ගහන්වා කියන්නේ පිස්සු හැදෙනවා.එසේ මෙසේ පොරක් නෙමෙයි උ නම්.😈🫡🏏
DS07🏏👑️
Congratulations to Purushothama, the outstanding player who proved that age is just a number by showcasing exceptional performances throughout the tournament! 🏏🏆🎉
Congratulations 🇮🇳 team 🫡🏏❤️
DS07 🫡🤗🏏❤️👑️
With Sìthírâ Iñdûwârâ – I just got recognized as one of their top fans! 🎉
With Mr.Vishu – I just got recognized as one of their top fans! 🎉
With AR Ahmadh – I just got recognized as one of their top fans! 🎉
DS07
ඒක සාහසික ඉනිමක් සමීර චානුක😮🏏
කටවල් වැහෙන්නම ගැහුවා.ඔයා කව්ද කියල හැමෝටම නැවත පෙන්නපු ඉනිමක්.සුපිරි.💪❤️👍👑️
Dulara Kushan Kavidu Dhananjaya Kavidu Dulanjaya Nilantha Pradeep Nethmina NK Kavishan Madumadawa Sachithra Ashen Maleesha Asanka Manoj Anju Jayashantha
Diyagama premier leauga 2026
🫡💪🚀
03/07/2026
හෝමාගම ආසනයේ පැවැත්වෙන ජනප්‍රියතම ප්‍රිමියර් ලීග් තරඟ මාලාව වන දියගම ප්‍රිමියර් ලීග් ඉතා සාර්ථකව පැවැත්වීමට තරඟ සංවිධායකවරුන් වන Ivan Jansz හා Madumadawa Sachithra සහෝදරවරුන්ට උණුසුම් සුභ පැතුම් එක් කරනවා.අනිද්දා දිනයේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට මෙම අතිශය උණුසුම් තරඟ මාලාව දැක ගැනීමට පැමිණෙන ලෙස සියලු දෙනාට ආරාධනා කරනවා.❤️
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Homagama
10200