16/07/2024
සුභ උපන්දිනයක් කියන්නද?
සුභ ගමන් කියන්නද ?
චාමර අයියේ ඔබට නිවන් සුව ලැබේවා !!!😥
ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය
16/07/2024
සුභ උපන්දිනයක් කියන්නද?
සුභ ගමන් කියන්නද ?
චාමර අයියේ ඔබට නිවන් සුව ලැබේවා !!!😥
15/07/2024
එල්ලේ ක්‍රීඩාවේ සෙමර සැලු චාමර සේරසිංහගේ අවසන් කටයුතු 2024/07/16 වන අගහරුවාදා දින සවස 4ට මාදම්පිටිය පොදු සුසාන භූමියේ ආදානාගාරයේ සිදුකරේ.😥😥😥
14/07/2024
ඔහු යන්න ගියා මැකිලා.....😥
13/07/2024
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් දැනට උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ (රාගම) නේවාසික ප්‍රතිකාර ලබන,
එල්ලේ ක්‍රීඩාවේ පතාක යෝධයා
චාමර සේරසිංහ මහතානණි ඔබට නිදුක් නීරෝගී ඉක්මන් සුවය පතමු.!!!
29/06/2024
48 වන ජාතික මහා ක්‍රීඩා උලෙළ 2024 - ඇඹිලිපිටිය
09/06/2024
48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කළුතර දිස්ත්‍රික් කාන්තා ශූරතාවය වලල්ලවිට සුපර් ලෙවල් කණ්ඩායම දිනාගනී. අනු ශූරතාවය බණ්ඩාරගම ශක්ති
12/05/2024
48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වුණු පුත්තලම් දිස්ත්‍රික් ශූරයන් තේරීමේ තරගමාලාවේ ශූරතාවය මහවැව ක්‍රිස්තුරාජ කාන්තා කණ්ඩායම විසින් දිනාගන්නා ලදි.
අනු ශූරතාවය මුන්දලම කාන්තා කණ්ඩායම විසින් දිනාගැනීමට සමත්විය .