18/08/2026
📌️ පළමු කුඹල් පෙරහර රාජකාරිය | 1st Kubal Perahara Duty ✨️🧧🐘🪷
සදාතුක කරඩුව වැඩමකිරීම පරම භාග්‍යය ශ්‍රී දළදා මාළිගාව ඇත්පන්තියේ ඉන්දිරාජා මඟුලැතුට හිමි වී ඇති අතර ,
දෑලේ ඇතුන් ලෙස කෝට්ටේ රාජමහා විහාරයේ කෝට්ටේ රාජා සහ ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියේ මියන් රාජා ඇතුන් ගමන් කිරීමට නියමිතයි..✨️🐘
16/08/2026
නිහඬ රැයක පින්බර සිරිය...🙏
14/08/2026
කොළඹ පෙරහැර වල නිත්‍ය සාමාජිකයෙක් 🥰🫶
11/08/2026
❤️
#අරක්ශිතව
#විශ්වාසනිය
#පහසු_මිලට
#ඔබගේ_ගමන්_පහසුව_සලසා_ගන්න
# RCD Tours and Transport❤️
077 111 20 11. RCD Tours and Transport අපගේ Page එක Follow කරගෙන යන්න අමතක කරන්න එපා
09/08/2026
සීණිගම දෙවොල් මහා දේවාලයේ දෙවනි දින පෙරහැරේ කරඬුව වඩම්මන ලංකාවේ ලාබාලතම රජ තුන් කට්ටුවක් 🙏
07/08/2026
ඓතිහාසික යුධගනාව රජමහා විහාරයේ අවසන් රන්දෝලි පෙරහැරේ සදාතුක කරඬුව වඩම්මන්න සූදානමින් සිටින වාසනා හස්තිරාජයා 🫶🥰🦚