30/11/2023
https://darananews.blogspot.com/2023/11/t10-t10.html?m=1 චාමිකගේ වැඩ බලන්නකො.අම්මෝ එයා ❤️❤️😘
චාමික කරුණාරත්න T10 එකේ ඊයෙ දාපු සුපිරි වැඩකෑල්ල - වීඩියෝ
චාමික කරුණාරත්න T10 එකේ ඊයෙ දාපු සුපිරි වැඩකෑල්ල චාමික ඊයේ අබුඩාබි T10 එකේ කාලෝස් බ්‍රත්වේට් දවාගැනීම සදහා ලබාගත් සු...
02/10/2022
ඉන්දියාවේ එඩිට් පේජ් එකකින් ගත්තේ 🥺❤️
අම්මෝ ඒක 🇱🇰❤️
king of asian 😌❤️
15/02/2022
නොමැකෙන 18
නොම්බර 18 යනු ක්‍රිකට් ක්‍රීඩාව හා රොඳබැදගත් ඔබට සුන්දර සිහිවටනයක් ය.
ඒ නොම්බර 18 යනු ලොවක් මවිත කල ඇත්තන්ගේ අංකයක් වෙන බැවිනි.
එකී අංකයේ පෞඩ උරුමක්කාරයා ඉන්දියාවේ ක්‍රිකට් උඩියටිකුරු කල විරාට් කෝලි බව නොරහසකි.
එසේ ලොවක් වසඟයට ගත් කෝලි වර්තමානයේ සිය අභීත වීරවික්‍රමයන් හී මතකය පුරාවෘත්තයන් මතට එකතු වෙමින් පවතිනු ඇත.
එය එසේ වෙද්දි එකී පෞඩ නොම්බර 18ට කිසිදු විවේකයක් නොදී එකී වීරයෙකුගේ අංකය නැවතත් ලෝකය මත ගාම්භීර කරන්න සිංහ පෝතකයෙකු දතකට මැදගෙන ලකුණු විලේ දියබුන් ගසන්නේ ය.
ඒ එදා කළුතර බෝ රජුන් ලග මල් විකුණමින් එදා වේල පිරිමසා ගත් අපූරු දිරිය ගැහැණියකගේ සහ ක්‍රීඩංගණ සේවකයෙකුගේ ලෙස සේවය කල පීතෘත්වයෙන් පිරි පියෙකුට දායද වුනු අසරණ දුප්පත් පවුලක පුංචි වීරයෙකි.
ඔහු නමින් පැතුම් නිස්සංක වූවාට විරාට් කෝලිගේ ශ්‍රි ලාංකීය සන්නාමයක් කීවාට වරදක් නැත.
මන්ද පිතිකරුවෙක් ලෙස ශ්‍රි ලාංකීය පලමුපෙල පිටියේ අසමසම පිතිකරන සාමාන්‍යයක් වාර්තා කරගෙන සිටි ඔහුගේ පිතිකරන සාමාන්‍යය ඉන්දියාවේ සුපිරි පිතිකරුවෙක් වූ විරාට් කෝලි හා කරට කර සටනක නිරත විය.
වෙනස යනු ඔහු දේශීය පිටියේ එසේ සමරද්දී කෝලි ජාත්‍යන්තර පිටියේ එකී දේ කල කී නිසාවෙනි.
කෙසේ හෝ කෝලිගේ නොම්බර 18 ජර්සියෙන්ම සැරසී ජාත්‍යන්තර ක්‍රිකට් මංගල්‍යය ආරම්භ කල පැතුම් නිස්සංක අද කෝලිලා මෙන් ලංකාවේ පොරක් වී ඇත.මෙතරම් ඉක්මනින් ජාත්‍යන්තර පිටියට පා තබමින් පොරක් වෙනවා යැයි ලේසි පහසු කටයුත්තක් නොවේ ය.
නමුත් ඔහුගේ එකී පිතිකරන අලංකාරය ශ්‍රි ලංකාවේ මෙන්ම ආසියානු පිතිකරුවන් හඩා වැටෙනා වේග තණතීරු වලත් කිසි වෙනසක් නොවන බව ඔහු මේ වනවිට සනාථ කරමින් සිටී.
මේ ඔහුගේ පලවෙනි ඕස්ට්‍රේලියානු තරග සංචාරය ය.
එහි සහභාගි වූ දෙවෙනි තරගය ය.
මෙතරම් ඉක්මනින් මේ තණතීරු වලට හුරු වෙමින් මෙවන් විශිෂ්ඨ ඉනිම් දියත් කල හැක්කේ සැබැවින්ම විශිෂ්ඨයින්ට පමණක් ය.
පන්දු 53කින් හැඩ වූ ඒ ලකුණු 73ට පිටිය පුරා පන්දුව හතරේ සීමාව සිපගත් අවස්ථා හතක් සහ ප්‍රේක්ෂකයන් උන්මාදය දෙගුණ තෙගුණ කල හයේ පහරවල් ද්විත්වයක් විය.
පැතුම් නිස්සංක යනු වර්තමානයේ ලංකාව වෙනුවෙන් පහල වූ ලකුණු මැෂිමක් බවට ඉගි පල කරන්නට මෙකී විශිෂ්ඨ ඉනිම් මගින් සමත් වෙනු ඇත.
ශ්‍රි ලංකා පිතිකරුවෙක් ඕස්ට්‍රේලියානු තණතීරුවල ඕස්ට්‍රේලියාවට එරෙහිව දියත්කල දෙවෙනි හොදම විස්සයි විස්ස ඉනිම මෙය ය.
වර්තමානයේ නොම්බර 18 ජර්සියෙන් සැදුම්ලත් වැඩකාරයා නිහඬ වූ මොහොතක එකී නොම්බර 18 හී කෙරුවාව එතනින් නිමා නොකර පිටිය පුරා ලකුණු ආකරයකින් පුරවන්නට නොම්බර 18 ජර්සියෙන් හැඩ වුනු පැතුම් නිස්සංක නම් මේ අපූරු හැඩකාරයාට හැකි වී ඇත.
©️ Rishie Bro
12/02/2022
Chandimal 💥
But It’s too late for Sri Lanka!
10/02/2022
Team Kandy beat Colombo by 6 wickets and book their place in the final! 🙌
10/02/2022
ඒ තරුණ ක්‍රීඩකයා කවුරු උනත්,එකෙන්ම Respect...❤
Source - https://bit.ly/3GFmVZT
10/02/2022
Aakash Chopra is keen to see if the IPL teams go for the stars from Sri Lanka.
He feels Kumar Sangakkara's presence make them attractive for Rajasthan Royals.
10/02/2022
During a press conference held today at the in Australia ....
09/02/2022
Here's a look at the Points Table after Match 14 of
⬇️👀