challengers cricket club kandy

challengers cricket club kandy Official Page Of Challengers cricket club kandy �

🏆Challengers cc හා galagedara cc අතර පැවතී තරගයෙන් Challengers cc pila කඩුලු 3 ක විශිෂ්ඨ ජයක් 🏏❤🏆ප්‍රතමයෙන් පන්දුවට පහරද...
22/07/2026

🏆Challengers cc හා galagedara cc අතර පැවතී තරගයෙන් Challengers cc pila කඩුලු 3 ක විශිෂ්ඨ ජයක් 🏏❤🏆

ප්‍රතමයෙන් පන්දුවට පහරදුන් galagedara cc පිලේ ලකුණු පුවරුව ලකුණු 164 ට සිමා කිරීමට Challengers cc පන්දු යවන්නන්ට හැකිවිය
එම ලකුණු හබා යෑමට පැමිණි Challengers cc පිලේ මුල් කඩුලූ 3 ලකුණූ 25 තුළ දැවී ගොස් ගිය අතර Chamara හා irfan විශිෂ්ට සහයෝගී ඉනිමක් ක්‍රීඩා කළේය 8 වැනි කඩුල්ල සදහා පැමිණි සුසිල් කණ්ඩායම ජය මවතට රැගෙන ගියේය🏏❤🏆

📌Challengers cc හා Apiit campus අතර පැවැති තරගයෙන් challengers cc පිල ලකුණූ 53 විශිෂ්ට ජයක් ලබා ගනී 🏏🏆💥2026/06/28💥
03/07/2026

📌Challengers cc හා Apiit campus අතර පැවැති තරගයෙන් challengers cc පිල ලකුණූ 53 විශිෂ්ට ජයක් ලබා ගනී 🏏🏆💥2026/06/28💥

💥Challengers cc kandy vs Blacks cap අතර පැවැති තරගයෙන් Challengers cc පිල කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබාගත්තේය 🏏💥            ...
18/06/2026

💥Challengers cc kandy vs Blacks cap අතර පැවැති තරගයෙන් Challengers cc පිල කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබාගත්තේය 🏏💥

                                        Challengers C.C kandy vs millawana C.C.  🏏🏆
29/05/2026


Challengers C.C kandy vs millawana C.C.
🏏🏆

12/05/2026

Challengers cricket club kandy 🏏🏆

Challengers cc සහ thunder strikers අතර අද පැවැති තරඟයේ ජය Challengers cc පිලට. * ප්‍රතමයෙන් පන්දුවට පහරදුන් Challengers ...
18/04/2026

Challengers cc සහ thunder strikers අතර අද පැවැති තරඟයේ ජය Challengers cc පිලට.

* ප්‍රතමයෙන් පන්දුවට පහරදුන් Challengers පිල සියලුදෙනා දැවී ලකුණු 130 ඉලක්කයක් ලබා දුන්නේය එම ඉලක්කය හබායෑමට පැමිණි thunder strikers පිල සියලුදෙනා දැවී ලකුණු 124 ලබාගත්තේය තරගය ලකුණු 6 න් Challengers පිල ජයග්‍රහණය කළේය .

challengers cricket club  kandy Challengers cricket club kandy vs naula cricket club match result
20/03/2026

challengers cricket club kandy
Challengers cricket club kandy vs naula cricket club match result

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when challengers cricket club kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category