01/05/2021
මහනුවර දිස්‍ත්‍රික් වොලිබෝල් සහ නෙට්බෝල් ප්‍රීමියර් ලිග් තරගාවලියේ දැනට පවත්වා අවසන් වු තරගවලට අනුව ලකුණු සටහන.
Official Page of the Kandy District Inter Divisional Secretariat Division Premier League Volleyball & Netball Tournament
01/05/2021
මහනුවර දිස්‍ත්‍රික් වොලිබෝල් සහ නෙට්බෝල් ප්‍රීමියර් ලිග් තරගාවලියේ දැනට පවත්වා අවසන් වු තරගවලට අනුව ලකුණු සටහන.
මහනුවර දිස්ත්‍රික් ප්‍රීමියර් ලීග් වොලිබෝල් හා නෙට්බෝල් තරගාවලිය කෝවිඩ් 19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සති දෙකකින් කල් දමන බව කනගාටුවෙන් දැනුම් දෙමි.
දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි - මහනුවර
24/04/2021
මහනුවර දිස්ත්‍රික් ප්‍රීමියර් ලීග් වොලිබෝල් තරගාවලියේ දෙවන දිනයේ තරග සදහා Yatinuwara volleygens හා Gangawata volleygens කණ්ඩායම් අතරත් Madadumbara volleygens හා Galagedara volleygens කණ්ඩායම් අතරත් අද දින පවත්වන ලදි. එම තරග වලින් Yatinuwara volleygens හා Madhadumbara Volleygens කණ්ඩායම් ජය වාර්තා කරන ලදි. ඔව්නට අපගේ සුභ පැතුම් ...!
19/04/2021
The Third & Fourth Matches are Scheduled to be held on 24.04.2021
14/04/2021
ලෙඩ රෝගවලින් මිදී සුපුරුදු පරිදි ක්‍රීඩා කටයුතුවල නිරතවීමට හැකිවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏👊❤️
10/04/2021
මහනුවර දිස්ත්‍රික් ප්‍රීමියර් ලීග් වොලිබෝල් හා නෙට්බෝල් තරගාවලියේ මූලික වටයේ අද පැවති ප්‍රථම තරගයන්ගෙන් වොලිබෝල් Minipe volleygens හා Gangaihala volleygens සහ නෙට්බෝල් තරගයන්ගෙන් Akurana netfighters හා Harispaththuwa Netfighters හට ජය හිමිවිය. එම කණ්ඩායම් වෙත අපගේ උණුසුම් සුභ පැතුම්. ~~දි.ක්‍රී.නි කාර්‍යාලය - මහනුවර~~
02/04/2021
The First Matches are Scheduled to be held on 10.04.2021
02/04/2021
~~The Opening ceremony of the KPL Trophy 2K21 Competition and First Press Conference was held on Saturday 27th March 2021 at the Royal Classic Hotel.~~
මහනුවර දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේ්ශිය ලේඛම් කොට්ඨාශ "ප්‍රිමියර් ලීග් " වොලිබෝල් සහ නෙට්බෝල් තරගාවලියේ (KPL Trophy 2K21) සමාරම්භය හා ප්‍රථම මාධ්‍ය හමුව ගරු කෙහෙලිය රබුක්වැල්ල මැතිදුන්ගේ අනුග්‍රහයෙන් හා සහභාගීත්වයෙන් මෙන්ම පලාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජගත් කීර්ති මහතාගේ සහභාගීත්වයෙන් මාර්තු 27 රෝයල් ක්ලැසික් හෝටලයේ දී පැවැත්විය.
මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි කාර්යාලය විසින් සංවිධානය කරන මෙම තරගාවලිය අප්‍රේල් 10 සිට ඔක්තොම්බර් 31 දක්වා දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණයේදී පැවැත්යවිමට නියමිතය.
මෙම තරගාවලිය සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් වොලිබෝල් කණ්ඩායම් විස්සක් හා නෙට්බෝල් කණ්ඩායම විස්සක් සහභාගි වේ.
මෙහි ශූරයන් හා අනුශූරයන් සඳහා වටිනා මුදල් ත්‍යාග මෙන්ම කුසලාන පිරිනමන අතර අවසන් කණ්ඩායම් අට සඳහා විශේෂිත ක්‍රීඩා ඇඳුම් කට්ටල මෙන්ම ප්‍රාදේශීය මට්ටමේ තරග සඳහා ද ඇඳුම් කට්ටල මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මඟින් ලබාදීම සිදු කෙරේ. ~~
02/04/2021
All Teams are Divided into Two Groups
02/04/2021
Netball Teams⛹️♀️
| 12:00 - 06:00 |