Kandy Wolves Club - Anuragama

Kandy Wolves Club - Anuragama

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kandy Wolves Club - Anuragama, Anuragama, Kandy.

Photos from Kandy Wolves Club - Anuragama's post 13/05/2025

අනුරගම ප්‍රදේශවාසින්ගේ හා තරුණ කැලගේ දායකත්වයෙන් KWC ක්‍රීඩා සමාජය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ නූඩ්ල්ස් දන්සල සාර්ථකව සිදු කරගැනීමට නොයෙක් අයුරින් උපකාර කර ඔබ සියලුම දෙනාට ස්තූතිය පුද කර සිටිමු.🙏💐☸️ තෙරුවන් සරණයි 🌷

01/05/2025

අනුරගම ප්‍රදේශවාසින්ගේ හා තරුණ කැළගේ උපකාර ඇතිව KWC ක්‍රීඩා සමාජය විසින් පළමුවරට සංවිධානය කරන මහා නූඩ්ල්ස් දන්සල 2025 මැයි මස 12 වන දින රාත්‍රී 6 සිට අනුරගම මංසන්ධියේදී පැවැත්වේ... 💐🙏☸️ ඔබ සැමට කරන ආරාධනයයි මේ..💗

28/02/2025

අනුරගම KWC ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු වන කෝකිල මහතාගේ ආදරණීය පියාණන් වන ජනක් විජේවීර මහතා වියෝවට පත් වී ඇති අතර එතුමා හට KWC අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු. 😢🙏🏳️

22/12/2024

අනුරගම KWC ක්‍රීඩා සමාජයේ ක්‍රියාකාරී සමාජික Madusha Dilshan සහෝදරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. ❤️💯

Photos from Kandy Wolves Club - Anuragama's post 25/11/2024

🏏අනුරගම KWC ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කළ KWC අභියෝගිතා කුසලාන සත් සමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය පසුගිය 23/24 දෙදින පුරාවට අනුරගම මහවැලි ක්‍රීඩාංගණයේදී සාර්ථක අන්දමින් නිම කිරීමට හැකියාව ලැබුනේ දින දෙකක් තුළ වැනි කෙටි කාලයකදී ලැබුනු KWC කළමනාකරු සුරංග සංජීව මහතාගේ හා සාමාජිකයන්ගේ නොමද කැපවීම නිසාවෙනි.

🏆️ඒ සඳහා ලංකාවේ බෙහෝ ප්‍රදේශ නියෝජනය කරමින් බොහෝ සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වූ අතර තරගාවලියේ ශූරතාවලිය Kandy Lanka කණ්ඩායම විසින් හිමිකරගත් අතර ඔවුන් හට ශ්‍රී ලංකා වලංගු මුදලින් රු 50 000/= සමග කුසලාන හා අනුශූරතාවය හිමිකරගත් පිළිමතලාව අග්නි කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා වලංගු මුදලින් රු 30 000/= ක් සමග කුසලාන පිරිනමන ලදී. එම කණ්ඩායම් දෙක සදහා KWC අපේ උණුසුම් සුබ පැතුම් එක්කරන අතර සහභාගී වූ සියලුම කණ්ඩායම් සඳහා ස්තූතිය පුද කරන සිටිමු.

❤️මෙම තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා බොහෝ තරුණ පිරිසගේ උදව් හා කැපවීම ලැබුණු අතර එපමණක් නොව ඒ සඳහා දෙස් මෙන්ම විදෙස් ගතව සිටින අප සහෝදර පිරිසක්ද උදව් උපකාර කිරීම සඳහා ඉදිරිපත් විය. #සම්පත් ලහිරු , #ලක්මාල් රංගන , #කැලුම් මදුශංක , #බුද්ධික මුතුකුමාර් යන සහෝදරයන් විදෙස්ගතව අපට උදව් උපකාර කළ අය අතර වේ. මේ සඳහා නොයෙක් අයුරින් උදව් උපකාර කළ මෙකී නොකී සියලුම දෙනාට අපගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමු.

මේ අතරම 2025 වර්ශයේද KWC අප විසින් තව තරඟාවලියක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහාද ඔබ සියලුම දෙනාගේ සහභාගිත්වය හා උදව් උපකාර බලාපොරොත්තු වෙමු.

ඡායාරූප 👇

Photos from Kandy Wolves Club - Anuragama's post 11/06/2024

We are 3rd Place ❤️🎉️🥉

Cash price :- Rs 10000/=

Congratulations boys 🎉️🥉📸

Photos from Kandy Wolves Club - Anuragama's post 12/05/2024

🏏We Are Runner Up 🥈🏆️🎊️

Royal challengers 19 න් පහල සත් සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ අනුශූරතාවය අනුරගම Kandy Wolves ක්‍රීඩකයින් විසින් දිනාගත් වගයි 😍🏏🥈

Congratulations Mh boys 🎊️

18/04/2024

හවසට ☺️❤️🏏

Photos from Kandy Wolves Club - Anuragama's post 12/04/2024

⚡පුබුදු ගම බක්මහා ක්‍රිකට් තරගවලිය⚡
Champion = K.W.C Anuragama 🏆️
Cash= 20000/=
Well played boys❤❤

26/02/2024

සැබෑම වෙනසක් 😍 අපේ 23 න් පහල කණ්ඩායමේ අලුත්ම ජර්සිය 😌👀💓
ඉදිරි තරගමාලා සදහා සුපිරිම වෙනස්කම් කීපයක් සමගින් එක්වීමට නියමිතයි 💪

Photos from Kandy Wolves Club - Anuragama's post 22/01/2024

🏆️we are the champion of the tournament held in Digana ගම්උදාව

💰 CACH PRICE LKR- 10000
⚡ This year's total amount -LKR-23000
⚡Champs- 2

මෙම වසරෙ පිට පිට ලැබූ දෙවන ශූරතාවයයි මේ...මේ අවුරුද්දනම් සුබයි වගේ කොල්ලො 😍🏏🏆 ගේමක් ගහමු ඉස්සරහට

Photos from Kandy Wolves Club - Anuragama's post 21/01/2024

🏏කෙටි කාලෙක නිහඩතාවයකින් පසුව අනුරගම kandy wolves ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කණ්ඩායම ශූරතාවලි ජයග්‍රණයක් සමගින් මෙම වසරේ ජයග්‍රාහී ආරම්භයක් ලබාගත් වගයි 😍❤️🎉️🥇🏆️
Congratulations Boys 🏆️🏏🥇🎉️

ඉදිරි සියලු තරග සදහාද ඔබට ජය ප්‍රාර්ථනා කරන්නෙමු 😍❤️

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Culinary Team

Attire

Website

Address

Anuragama
Kandy
20206