13/07/2026
සමනල ක්‍රීඩා සමාජයේ අපිට මූල්‍යමය වශයෙන් හැමදාම උදවු කරන,සුන්දර අයිස්ලන්ත රටේ වෙහෙස මහන්සි වී උපයන ධනයෙන් ක්‍රීඩාවට,සමාජ සුබ සාධනයට,ආගමික කටයුතු වලටද නිර්ලෝභීව ලබා දෙන අපේ කළ්‍යාන මිත්‍රයා
ෂැගී ඔබට සුබම සුබ උපන් දිනයක් වේවා.
Wish you a happy birthday 🎂💚💚❤️🖤💙SHAGYYYYYOOO
08/07/2026
2026 ලෝක කුසලානය එන්න එන්නම උණුසුම වැඩි.මේ ඉන්නේ සුපිරිම ටීම්ස් 8.
අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබන ටීම් 4 කවුරුත් වෙයිද?
මගේ
1, FRANCE
2, SPAIN
3, ENGLAND
4, ARGENTINA
ඔයාගේ සෙමි ෆයිනල් එන ටීම්ස් 4 මොකක් කියලද හිතන්නේ?
04/07/2026
Belwood s.c night tournament
04/07/2026
සුපර් 8( quarter final) එන ටීම් ටික ගෙස් කරමුද?
Mine is
1, Morocco
2,paraguay
3,brazil
4,England
5,spain
6,belgium
7,Argentina
8,Colombia
Yours?
24/06/2026
සමනල ක්‍රීඩා සමාජයේ දක්ෂ වමත් පිතිකරුවා.පාපන්දු ක්‍රීඩාවටත් අති දක්ෂ සේම කාගෙත් හිත හොඳ මිත්‍රයා, Krishantha Nanayakkara ඊයේ දිනයේ විදේශගත වුන ඔබට ජීවිතේ ජයගන්නට සියලු ශක්තිය වාසනාව ලැබේවා.
කන්ද උඩරට වැඩ වසන අති උතුම් දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.
ගේමක් ගහන්ම වරෙන්.අපි උඹට ආදරේ 🥰🥰💚💙❤️🖤💛💜
Samanala sport club family.
19/06/2026
ඔබේ ජර්සි( jersey)අංකය සහ ඒක ජර්සියට දාන්න හේතුවූ කාරණය මොකක්ද?
26/05/2026
කන්ද උඩරට සෙංකඩගල පුරවරය උණුසුම් වෙන දැවැන්ත ක්‍රිකට් තරඟාවලිය..
ලාංකීය සැහැල්ලු පන්දුවේ ප්‍රබලම කණ්ඩායම් එකම තැනක මුණගැසෙන දිනය 2026 ජුනී මස 5.තනි දින තරඟාවලිය නරඹන්නට එන්න ලෙව්ල පොදු ක්‍රීඩා පිටියට
(මහනුවර -අම්පිටිය-ලෙව්ල)
RMS Super 7s Sports Club කොල්ලොන්ගේ දැවැන්ත සංවිධාන ශක්තියෙන්..💪💪💪💚❤️💙💜🩵
14/05/2026
දහසක් ප්‍රශ්න තියෙද්දිත් ආසම ක්‍රීඩාව,ක්‍රිකට් ගහන්න රු.200/300 එකතු කරලා අමාරුවෙන් ඇදන් යන ටීම්ස්,කොල්ලෝ කොච්චර ඇද්ද 🥲
උන්ට හදවතින්ම රෙස්පෙක්ට්.