Rathnayake Motors

Rathnayake Motors

Share

Rathnayake Motors – Your trusted partner for three-wheeler and vehicle repairs in Kandy. Engine repairs • Painting • Car wash •vehicle recovery
Quality service.

Honest work. Guaranteed results. Bajaj Spare Parts and Service Dealer

03/06/2026

රැකියා අවස්ථාවක්! 🔥

Rathnayake Motors ආයතනය සඳහා පළපුරුදු ලියවන / පට්ටල් වැඩකරුවෙකු අවශ්‍යයි.

✅ ආකර්ෂණීය වැටුප්
✅ ස්ථිර රැකියාව
✅ හොඳ සේවා පරිසරයක්
✅ දක්ෂතා අනුව වර්ධන අවස්ථා

ඔබට හෝ ඔබ දන්නා සුදුසු අයෙකුට මෙම අවස්ථාව මඟ නොහරින්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න 0769285027

30/05/2026

“සියලු ලෝකවාසීන්ට
සැනසීම, දයාව හා සතුට පිරි
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!”

27/05/2026

සෆාරි යන්න හදපු TUK TUK එක

07/05/2026

Brand New බජාජ් ත්‍රිරෝද රථය නවතම විශේෂාංග රැසක් සමගින් සහ වැඩි බලයකින්

05/05/2026

අනතුරකට ලක්වූවත්, පැරණි වුණත්…
අපි ඔබගේ ත්‍රීරෝද රථය නැවත අලුත් වාහනයක් වගේ කර දෙනවා.

🛠️ Tinkering
🎨 Full Body Painting
✨ Showroom Finish

📍 Rathnayake Motors
ගුණාත්මක වැඩ – විශ්වාසයෙන් යුතු සේවාව

04/05/2026

ඔයාගේ electric three wheeler එකේ free service එක තවම කර ගත්තේ නැද්ද? දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සදහා පහත දුරකථන අංකයට දැන්ම කතා කරන්න.
0769285027 0812387042

30/04/2026

“Power අඩුවෙලාද? Smooth නැද්ද? 🤔
අමතක කරන්න එපා — service එකක් කරන්න වෙලාවයි! 🔧
Rathnayake Motors Podcast 🎙️”

29/04/2026

🚨 බජාජ් ජෙනුවින් සාත්තුව 2026 🚨

අපගේ නව Bajaj ත්‍රීරෝද රථ හිමියන් වෙනුවෙන් විශේෂ සේවා වැඩසටහනක් සාර්ථකව පැවැත්වුණා

✔️ FREE Engine Clean
✔️ FREE Three Wheeler Scan

ඔබගේ වාහනයට හොඳම රැකවරණය – Rathnayake Motors වෙතින් 💙

ඔබත් මඟ හැරෙන්න එපා… ඉදිරියටත් මෙවැනි අවස්ථා බලාපොරොත්තු වෙන්න

14/04/2026

ඔබටත් ඔබගේ පවුලටත්
සතුට, සෞඛ්‍යය, සම්පත් පිරි
සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌼
— Rathnayake Motors

09/04/2026
Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Kandy

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00