Kandy District Gymnastics Association - Sri Lanka

Kandy District Gymnastics Association - Sri Lanka

Share

Affiliated to National Gymnastics Association of Sri Lanka. Official page for Kandy District Gymnastics Association of Sri Lanka.

08/05/2026

Kandy District Gymnastics Association - Sri Lanka Congratulations Thenuka and Coach Amal

18/09/2025

Video credit and copyright Derana TV, Derana Sports

11/05/2024

Congratulations Thenuka Nawarathna!

ආසියානු ජිම්නාස්ටික් ශූරතාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට තේරී පත්වූ මහනුවර සිල්වෙස්ටර් විදුහල් St.Sylvester's College Gymnastics - Sri Lanka ජිම්නාස්ටික් පුහුණුකරු Amal Rasanga යටතේ පුහුණුව ලැබූ තේනුක නවරත්න ක්‍රීඩකයාට සහ ශ්‍රී ලංකා කණ්ඩායමට මහනුවර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමයේ උණුසුම් සුබපැතුම්.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (2024.05.11) දින උස්බෙකිස්තානය බලා පිටත් වේ.

Kandy Academy pre registration 07/03/2024

මහනුවර ජිම්නාස්ටික් පුහුණු පන්ති!
පූර්ව ලියාපදිංචිය සදහා පහත පෝරමය පුරවා එවන්න

පංති මෙහෙයවීම 2023 ශ්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් (MAG) ශූරයන්ගේ පුහුණුකරු අමල් රසාංග විසිනි.

🤸‍♂️ Attention all gymnastics enthusiasts in KANDY! 🤸‍♀️ ( For School Girls' and Boys)

📢 Exciting news! Kandy gymnastics Academy classes are now open again for pre-registration! 🎉

🏆 Led by none other than the esteemed coach of the 2023 Sri Lanka National Gymnastics (MAG) champions! 🌟

💪 Don't miss out on this opportunity to train with the best and take your gymnastics skills to new heights! Sign up now! 🚀

🤸⭕ Age Requirement: 5 to 16



PRE-REGISTRATION:
https://form.jotform.com/240633843439056

Kandy GymnasticsAcademy


Kandy Academy pre registration Please click the link to complete this form.

05/03/2024

මහනුවර ජිම්නාස්ටික් පුහුණු පන්ති!
පූර්ව ලියාපදිංචිය සදහා පහත පෝරමය පුරවා එවන්න

පංති මෙහෙයවීම 2023 ශ්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් (MAG) ශූරයන්ගේ පුහුණුකරු අමල් රසාංග විසිනි.

🤸‍♂️ Attention all gymnastics enthusiasts in KANDY! 🤸‍♀️ ( For School Girls' and Boys)

📢 Exciting news! Kandy gymnastics Academy classes are now open again for pre-registration! 🎉

🏆 Led by none other than the esteemed coach of the 2023 Sri Lanka National Gymnastics (MAG) champions! 🌟

💪 Don't miss out on this opportunity to train with the best and take your gymnastics skills to new heights! Sign up now! 🚀

🤸⭕ Age Requirement: 5 to 16



PRE-REGISTRATION:
https://form.jotform.com/240633843439056

Kandy GymnasticsAcademy


04/03/2024

Sri Lanka Junior Novice's Aerobics Gymnastics Championship 2023

Congratulations Girls of Mahamaya college and girl's Highschool who represented Kandy District Gymnastics Association - Sri Lanka and won Gold 🥇 medal in Group and Bronze in Trios.

Special thanks to District Team coach Amal Rasanga and Assistant coach Sajani Sapurna.

Photos from Kandy District Gymnastics Association - Sri Lanka's post 02/08/2023

Congratulations Team Central
47th Sri Lanka Sports Festival Gymnastics champions!

2023 ජූලි මස 24 25 26 යන තෙදින තුළ ොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති, 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ජිම්නාස්ටික් තරග වලදී, ජාතික ශූරයන් බවට පත්වූ මධ්‍යම පළාත් ජිම්නාස්ටික් පිරිමි කණ්ඩායමට සහ දෙවන අනුශූරතාවය ලබාගත් මධ්‍යම පළාත් කාන්තා කණ්ඩායමට අපගේ උණුසුම් සුභ පැතුම්.

වසර ගණනාවක බස්නාහිර පළාත් ජිම්නාස්ටික් ආධිපත්‍ය බිඳ හෙළමින් මධ්‍යම පළාත් ක්‍රීඩකයින් ලබාගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ විශේෂම අවස්ථාවකි.

මධ්‍යම පළාත් පිරිමි කණ්ඩායමේ 6න් 5 දෙනකුම මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල ජිම්නාස්ටික් කණ්ඩායම නියෝජනය කරන සහ නියෝජනය කළ ක්‍රීඩකයින් වන අතර, කාන්තා කණ්ඩායමේ මහනුවර උසස් බාලිකා 3ක්, මහනුවර මහමායා බාලිකා 1ක්, කටුගස්තොට අන්තෝනි බාලිකා 1ක් සහ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක් මධ්‍යම පළාත නියෝජනය කරන ලදී.

මධ්‍යම පළාත් පිරිමි සහ කාන්තා ප්‍රධාන පුහුණුකරු ලෙස අමල් රසාංග මහතා සහභාගි වූ අතර, කාන්තා දෙවන පුහුණුකරු ලෙස ප්‍රසාද් පෙරේරා මහතා සහභාගී විය.

31/01/2023

Kandy District Compulsory Gymnastics Competition 2023 held on Sunday (2023.01.29) at St.Sylvester's College Gymnastics - Sri Lanka Gymnasium.

RESULTS:

BOYS CHAMPIONS :
St.Sylvester's College Gymnastics club - (36 Points)

BOYS RUNNER'S UP: Kandy Additional Gymnastics club (05 Points)

BOYS 2ND RUNNER-UP: Kandy Gymnastics Club

GIRLS' CHAMPIONS: Mahamaya Girls' college Gymnastics Club (22 Points)

GIRLS' RUNNER'S UP: Girls'Highschool Gymnastics Club (16 Points)

GIRLS' 2ND RUNNER-UP: St.Anthony's' Girls' college Gymnastics Club. (5 Points)

More than 180 Player's took part to the competition from whole Kandy District.

Congratulations all Gymnastics Players!

Photos from Kandy District Gymnastics Association - Sri Lanka's post 18/03/2022

Kandy District compulsory Gymnastics Competition held on 17th March 2022 at St.Sylvester's College Gymnasium.

Competition held under 4 categories.

We congratulate all Gymnasts who won all Rounding Places and, all who passed the distinguished level categories.

🤸 All Rounding Girls' Champions - Girls' Highschool
🤸 All Rounding Girls' Runner up - Mahamaya Girls' college

🤸 All Rounding Boy's Champions - St.Sylvester's College

🤸All Rounding Boy's Runner up - Gateway College ( Kandy Gymnastics Academy)

🤸🤸🤸🤸🤸🤸🤸🤸🤸🤸🤸🤸🤸

SPECIAL THANKS TO:
# Mr.Athula Jayawardana - Director of sports Education department - Central province

# The Principal, Thusitha Pallekubura (P.OG) of St.Sylvester's College Kandy.

# KANDY DISTRICT GYMNASTICS ASSOCIATION #

01/03/2022

මහනුවර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමය පවත්වනු ලබන, මහනුවර දිස්ත්‍රික් ශ්‍රේණි ජිම්නාස්ටික් තරගාවලිය (Kandy District Level Competition) 2022 මාර්තු මස 17 දින, පැවැත්වීමට නියමිත අතර,

ඔබ ක්‍රීඩා සමාජයේ / ඔබ පාසලේ මහනුවර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමය හා අනුබද්ධ සියලු පුහුණුකරුවන් දැනුවත් කර ඇති අතර,

ඔවුන් මාර්ගයෙන් ඔබගේ අයදුම්පත් 2022 මාර්තු මස දොළොස් වැනි දිනට ප්‍රථම අප වෙත ලබා දීමට කටයුතු කරන්න.

ස්තුතියි
මහනුවර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමය.

Photos from Institute of Sport and Exercise Medicine's post 25/02/2022
Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Kandy
0094