sisu sports team

sisu sports team

Share

sisu football club kandy �

04/12/2025

Football Sri Lanka

Photos from sisu sports team's post 04/12/2025

නුවරවෙල තරුණ කැළ👍

28/10/2025

Get ready to take the next big step in your coaching journey! 🏆

The AFC / FFSL C-Diploma Certificate Course is coming soon for male & female coaches and goalkeeper coaches.

05/10/2025

SemiFinal Match..
Kandy football league Football Sri Lanka

25/08/2025

Angel Women’s Football Academy – මහනුවර දී ආරම්භ වන කාන්තා පාපන්දු ඇකඩමිය

අප රටේ ගැහැණු ළමුන් සඳහා පමණක් වෙන්වූ පාපන්දු ඇකඩමියක් මහනුවර දී නුදුරේදීම විවෘත කිරීමට නියමිතයි.

පළමු අදියර සඳහා වයස අවුරුදු 4 සිට 15 දක්වා ගැහැණු ළමයින් සම්බන්ධ කර ගැනීමට නියමිත අතර, ඔවුන්ට ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සහතික ලත් පාපන්දු පුහුණුකරුවන් විසින් පාපන්දු පුහුණුව ලබා දෙනු ඇත. මේ සඳහා පාපන්දු පුහුණුකාරිණියන් ද බඳවා ගෙන තිබීම විශේෂත්වයක්.

ජාතික කණ්ඩායම සඳහා ක්‍රීඩිකාවන් පෙළ ගැස්වීම, පාපන්දු පුහුණුකාරිණියන් බිහි කිරීම මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් පාපන්දු විනිසුරුවරියන් ගොඩනැංවීම ඇකඩමියේ අනාගත සැලසුම් අතර වේ.

පාපන්දු යනු කණ්ඩායම් දෙකක් අතර ක්‍රීඩා කරන ක්‍රීඩාවක් බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. කෙසේ වෙතත්, මෙම ක්‍රීඩාවට පෙර සිදු කරන අභ්‍යාස (Pre workouts) මිනිසාගේ හුස්ම ගැනීම, හදවතේ සුමට ක්‍රියාකාරිත්වය සහ රුධිර සංසරණය ක්‍රමවත්ව ක්‍රියාත්මක වීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

එමනිසා, වත්මන් ගැහැණු ළමයින්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට සහාය වන එමෙන්ම දිඝු කාලීනව පාපන්දු ක්‍රීඩාව තුළින් ප්‍රතිලාභ හිමි වන මෙවැනි පුහුණු ඇකඩමියකට ඔවුන් සම්බන්ධ කරවීම ඉතාමත් හොඳ ආයෝජනයක් වනු ඇත.

ලියාපදිංචිය සහ විමසීම් සඳහා - 0755514341
Facebook – https://www.facebook.com/angelwomensfootballacademy
Instagram – https://www.instagram.com/angelwomensfa

Photos from sisu sports team's post 25/08/2025

Kandy league 2025
3rd match
Sisu sc vs unicon
Kandy football league
Football Sri Lanka

18/08/2025

The next challenge ⚽

Photos from sisu sports team's post 13/08/2025

Kandy league 2025
2nd match
Sisu sc vs falcon sc
Kandy football league
Football Sri Lanka

Photos from sisu sports team's post 13/08/2025

Kandy league 2025
1st match
Sisu sc vs young wonders sc
Kandy football league
Football Sri Lanka

Photos from sisu sports team's post 13/08/2025

Kandy Football League Team of the Year 2025
Kandy football league

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Ampitiya Road
Kandy
22222

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00