Dinu Vibes

Dinu Vibes

Share

Living With life

01/11/2025

උදෙ රිටිගල ගියපු වෙලේ මගෙ ගෙදර දොරේ ලොක් එක කඩාගෙන ආපු එකාටයි කියන්නෙ!
මම දන්නවා උඹව උඹ ගෙනියපු දේවල් ඔක්කොම CCTV එකේ රෙකොඩ් වෙලා තියෙන්නෙ!!! උඹ නොදැකපු පැත්ත ඒකයි...

උබේ ඇත්ත චරිතේ අදුරගත්තා, උඹව යාළුවෙක් කරගත්තට මේක හොද පාඩමක්. යාළුකමට දුන්න අගය බොහොම වටිනවා 💔

හොරකං කරපු බඩු ටික ආපහු ගෙනල්ලා ⁣දීලා දොර හදන්න හෙට රෑ වෙනකං කල් දෙන්නම් උඹට 👈

උඹ කවුද කියලා හැමෝටම දැනගන්න උබේ fb Link එක දානවා
තරහ උනත් කමක් නෑ දැන් 😑
👉 https://www.facebook.com/profile.php

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

12/6. Hepitiya. Manihenna
Kandy
7000