සාන්ත ශේවියර් කටාන

සාන්ත ශේවියර් කටාන ජයග්‍රහණය එකමුතුකමේ ප්‍රතිඵලයයි 🎾
සාන්ත ශේවියර් Elle Team.

ශේවියර් පිලේ විටක පසුපස පන්දු රකින්නා, මැදපෙළ ප්‍රහාරකයා. අවශ්‍යම මොහොතේ කණ්ඩායම වෙනුවෙන් ඉදිරියට එන අපේ දක්ෂ ක්‍රීඩකයා!...
06/10/2026

ශේවියර් පිලේ විටක පසුපස පන්දු රකින්නා, මැදපෙළ ප්‍රහාරකයා. අවශ්‍යම මොහොතේ කණ්ඩායම වෙනුවෙන් ඉදිරියට එන අපේ දක්ෂ ක්‍රීඩකයා! 💚💛

අසංක ඔබට ජයග්‍රහණ සහ සාර්ථකත්වයෙන් පිරි සුන්දර උපන්දිනයක් වේවා! ❤️

කටාන Express 🚂 තෝප්පුව එක්සත් ක්‍රීඩාපිටියේ පන්දු රකින්නන් නරඹන්නන් කරපු ශේවියර් ප්‍රබලයා " Rashen Nimasha " 💚🫶පලමු තරගය...
04/10/2026

කටාන Express 🚂 තෝප්පුව එක්සත් ක්‍රීඩාපිටියේ පන්දු රකින්නන් නරඹන්නන් කරපු ශේවියර් ප්‍රබලයා " Rashen Nimasha " 💚🫶

පලමු තරගය ( ලකුණු 07 )
දෙවන තරගය ( ලකුණු 02 )

වසර 09ක අභිමානවත් තම නාමය එලෙසම තබා ගනිමින් තෝප්පුව එක්සත් සිව්කොනේ ශූරතාවය දිනා ගැනීමට කටාන සන්ත ශේවියර් අප සමත් විය.💪💚...
04/10/2026

වසර 09ක අභිමානවත් තම නාමය එලෙසම තබා ගනිමින් තෝප්පුව එක්සත් සිව්කොනේ ශූරතාවය දිනා ගැනීමට කටාන සන්ත ශේවියර් අප සමත් විය.💪💚

🟢 පළමු තරගය
සාන්ත ශේවියර් ලකුණු - 13
උඩංගාව නවමිතුරු ලකුණු - 09
( ජය සාන්ත ශේවියර් )

🟢 අවසන් තරගය
සාන්ත ශේවියර් ලකුණු - 09
තෝප්පුව එක්සත් ලකුණු - 05
( ජය සාන්ත ශේවියර් )

තරගාවලිය පුරාවට ශේවියර් කණ්ඩායට සහය දුන් ඔබ සැමට ස්තුතියි.❤️🫶

2017 මැයි 06 තෝප්පුව එක්සත් දිවා_රාත්‍රී තරගමාලාවේ අනුශූරයන් වූ සාන්ත ශේවියර් වසර 09කට පසු නැවතත් මේ ඉරුදින තෝප්පුව එක්ස...
29/09/2026

2017 මැයි 06 තෝප්පුව එක්සත් දිවා_රාත්‍රී තරගමාලාවේ අනුශූරයන් වූ සාන්ත ශේවියර් වසර 09කට පසු නැවතත් මේ ඉරුදින තෝප්පුව එක්සත් ක්‍රීඩාපිටියට! 🔥💚

“කලකට පස්සේ… කැලුම්ගේ පිත්තත් කතා කරයි.!!” 🔥මුළු කණ්ඩායමටම පන්දු පිරිනමන විශ්වාසවන්ත ක්‍රීඩකයා වන කැලුම්, කලකට පස්සේ අද ...
27/09/2026

“කලකට පස්සේ… කැලුම්ගේ පිත්තත් කතා කරයි.!!” 🔥

මුළු කණ්ඩායමටම පන්දු පිරිනමන විශ්වාසවන්ත ක්‍රීඩකයා වන කැලුම්, කලකට පස්සේ අද තමන්ගේ පිත්තෙන් ලස්සන දායකත්වයක් ලබාදුන්නා. 💪🏻💚

සාන්ත ශේවියර් කණ්ඩායමේ ලාබාලතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන Shevon (Pini) හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු! 💚💛අද කොන්ගඩමුල්ල එ...
26/09/2026

සාන්ත ශේවියර් කණ්ඩායමේ ලාබාලතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන Shevon (Pini) හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු! 💚💛

අද කොන්ගඩමුල්ල එක්සත් ක්‍රීඩා පිටියේ පැවති අවසන් මහා තරගයේදී, ධාවනයේ යෙදී සිටියදී සිදුවූ අනපේක්ෂිත අනතුරකින් තුවාල ලැබූ අපේ පුංචි ශූරයාට ඉක්මන් සුවය ලැබී නැවතත් ක්‍රීඩා පිටියට පැමිණීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා! 🙏🏏

Get Well Soon Shevon (Pini)! ❤️‍🩹
St. Xavier’s Elle Team 💚💛

🌸🙏 පින්බර බිනර පොහොය දිනයක් වේවා! 🙏🌸බුදු සසුනේ උතුම් ආශිර්වාදයෙන්,සිතට සැනසීමත්, දිවියට සතුටත්,සැමට යහපතත් උදා වේවා! 🪷✨ ...
25/09/2026

🌸🙏 පින්බර බිනර පොහොය දිනයක් වේවා! 🙏🌸

බුදු සසුනේ උතුම් ආශිර්වාදයෙන්,
සිතට සැනසීමත්, දිවියට සතුටත්,
සැමට යහපතත් උදා වේවා! 🪷✨

#පින්බරපොහොයදිනයක්වේවා

සාන්ත ශේවියර් සංවිධානය කරන සිව්කොන් සැහැල්ලු පන්දු එල්ලේ තරගාවලිය.!! 💚🏆සැප්තැම්බර් 27 | පෙ.ව. 11.00 සිට📍 සාන්ත ශේවියර් ක...
23/09/2026

සාන්ත ශේවියර් සංවිධානය කරන සිව්කොන් සැහැල්ලු පන්දු එල්ලේ තරගාවලිය.!! 💚🏆

සැප්තැම්බර් 27 | පෙ.ව. 11.00 සිට
📍 සාන්ත ශේවියර් ක්‍රීඩා පිටියේදී

ක්‍රීඩා ලෝලී ඔබ සැමට ආරාධනා! 💚💛🏏

Address

Katana
Katana

Website

Alerts

Be the first to know and let us send you an email when සාන්ත ශේවියර් කටාන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category