JK with Sri Pop Dance Studio

  • Home
  • JK with Sri Pop Dance Studio
Call Website Contact the business

JK with Sri Pop Dance Studio The best place for those who love dancing ! Join with us & make dance your passion.

11/10/2026

පෑල දොරේ 😍ඒකනම් පිස්සුවක් 🔥
DC- KiNG DANCE

07/10/2026

වයසටද Dance එක 😍🔥
ඔයාලත් එන්න අපිත් එක්ක Dance කරන්න 0768718781

05/10/2026

ඇස් අහකට ගන්න බැරි Dance 😍🔥
Jk සර්ගෙ කෑගල්ලෙ සෙට් එක 😍🔥

0768718781 කෑගල්ල / ගම්පොළ / කුරුණෑගල / මාවනැල්ල / නිට්ටඹුව

02/10/2026

බලන්නකො ළමය හොදට නටනකොට සර්ගෙ මූනෙ තියන සතුට 😍😍😍

ඔයාලත් එන්න අපිත් එක්ක Dance කරන්න 0768718781

01/10/2026

🔻 Sri Pop Dance Studio Free Dance Workshop in Kegalle. October 04

එදිනට වැඩමුළු තුනක් නොමිලේ පැවැත්වෙන අතර වැඩමුළු පැවැත්වෙන වේලාවන් පහත දැක්වේ. ඔබට පහසු වේලවක ඇති වැඩමුළුවකට සහභාගි විය හැක.

වැඩමුළුවෙන් පසු අපගේ පංති සහ අපගේ ඉගැන්වීම් සම්බන්දව ඔබ තෘප්තිමත් නම් ඊලග සතියේ සිට අපගෙ පංති සදහා සහභාගි කල හැක.

🟣 ඉරිදා උදෑසන 10:00/12:00 (Kids And Adults Separate Classes )

🟣 ඉරිදා දහවල් 12:00 / 2:00 (Kids And Adults Separate Classes )

🟣 ඉරිදා සවස 2:00 / 4:00 (Kids And Adults Separate Classes )

🟣 කෑගල්ල තැපැල් කන්තෝරුව අසල විශන් මාස්ටර් ගොඩනැගිල්ල ඉහළ මහල

🟣 වයස් සීමාවක් නැත අවුරුදු 3 සිට ඉහලට ඕනෑම කෙනෙකුට පැමිණිය හැක

🟣අවුරුදු 3 සිට 12 දක්වා වෙනම පංතියක් සහ 13 සිට ඉහලට වෙනම පංතියක් වශයෙන් වෙන් වෙන්ව ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ.

0768718781 - Whatsapp or Call ☎️

29/09/2026

JK with Sri Pop Dance Studio Free Dance Workshop in Kegalle. October 04

ලැංකාවේ පොඩ්ඩන්ගේ ආදරනීයම නර්තන ගුරුවරයා JK sir සමගින්

එදිනට වැඩමුළු තුනක් නොමිලේ පැවැත්වෙන අතර වැඩමුළු පැවැත්වෙන වේලාවන් පහත දැක්වේ. උබට පහසු වේලවක ඇති වැඩමුළුවකට සහභාගි විය හැක.

වැඩමුළුවෙන් පසු අපගේ පංති සහ අපගේ ඉගැන්වීම් සම්බන්දව ඔබ තෘප්තිමත් නම් ඊලග සතියේ සිට අපගෙ පංති සදහා සහභාගි කල හැක.

🟣 ඉරිදා උදෑසන 10:00/12:00 (Kids And Adults Separate Classes )

🟣 ඉරිදා දහවල් 12:00 / 2:00 (Kids And Adults Separate Classes )

🟣 ඉරිදා සවස 2:00 / 4:00 (Kids And Adults Separate Classes )

🟣 කෑගල්ල තැපැල් කන්තෝරුව අසල විශන් මාස්ටර් ගොඩනැගිල්ල ඉහළ මහල

🟣 වයස් සීමාවක් නැත අවුරුදු 3 සිට ඉහලට ඕනෑම කෙනෙකුට පැමිණිය හැක

🟣අවුරුදු 3 සිට 12 දක්වා වෙනම පංතියක් සහ 13 සිට ඉහලට වෙන්ම පංතියක් වශයෙන් වෙන් වෙන්ව ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ.

0768718781 - Whatsapp or Call ☎️

24/09/2026

JK sir ගෙ ස්ප්‍රින් හයිකරපු බෝනික්කියෝ 😍🔥

Yuresh Supunsara

23/09/2026

සුන්දර ගැටිස්සි 😍😍🔥🔥

ඔයාලත් කැමතිද මෙහෙම Dance කරන්න 0768718781

Address

Main Street Kegalle

Alerts

Be the first to know and let us send you an email when JK with Sri Pop Dance Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JK with Sri Pop Dance Studio:

Shortcuts

  • Want your business to be the top-listed gym/sports facility?

Share