28/07/2020
LPL #UPDATE [ Sl 360 cricket] LPL OFFICIAL 2020/07/27 [sl 360 cricket]
Sri lanka's officially sports network
28/07/2020
LPL #UPDATE [ Sl 360 cricket] LPL OFFICIAL 2020/07/27 [sl 360 cricket]
26/06/2020
https://www.youtube.com/watch?v=-AjSweHdMMQ
WATCH VIDEO AND SUBSCRIBE
ASELA GUNARATHNA scored 84 runs in 46 ball vs australia
Video eka balala channele kath SUBSCRIBE karanna yaluwane
ASELA GUNARATHNA scored 84 runs [UNBELIEVABLE BATTING] vs AUSTRALIA ; SLC Paradise ASELA GUNARATHNA scored 84 runs in 46 balls vs 2nd T20 in australia ; SLC Paradise
25/06/2020
LPL UPDATE #
විදෙස් ක්‍රිිඩකයන් 90 කට පමණ ඇරයුම් යවා ඇති අතර එයින් බොහෝ දෙනා එයට කැමැත්ත පලකර ඇති බව වර්තා වේ.
LPL AUCTION එක JULY මස දෙවන සතියේ පමණ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Ground 3 කදී පවත්වන අතර ඊට තරඟ 13 ක් ඇතුලත් වේ.
August 8 – 20 කාලයේදී මෙම තරගාවලිය පැවැත්වේ.
පළවෙනි පාරට ඔහොම හරි තියන එක මදැ😊😊😊😪😪😪
25/06/2020
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ගරු අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ අනුමැතිය අද (24) හිමිව ඇත.
25/06/2020
ලසිත් මාලිංගට තවදුරටත් බෝල සිපගැනීමක් නැද්ද?
25/06/2020
කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් බංග්ලාදේශය ශ්‍රී ලංකා සංචාරය කල් දැමීය
24/06/2020
Reload quiz details!!!!
අප page එක තිිිිිිිීරණය කලා ඉදිරි දින කීපයේ සිට මෙම page එක වෙත like කර ඇති ඔබ සදහා තරගයක් සංවිධානය කිරීමට.එම තරගය නම්, අප විසින් දෙන ලද කාලයට,අප අසන ලද ප්‍රශ්නය සදහා ඔබ නිවැරදි පිළිතුරු එවීමයි.එම ප්‍රශ්නයට මුලින්ම නිවැරදි පිළිතුර ලබාදෙන පුද්ගලයාට අප වෙතින් Rs.10-100 ත් අතර reload එකක්ලබා ගැනීමට හැකි වේ.මෙය පැවැත්වීම තීරණය වන්නේ ඔබේ කැමැත්ත මතයි.මේ සදහා ඔබ කැමතිනම් පහතින් comment කරන්න.
මෙම post එක share කර මිතුරන් දැනුවත් කරන්න