Our Gym Pro.

Call Website

Our Gym Pro. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Our Gym Pro., Kegalle.

Family fitness center which help individuals to achieve their fitness goals.

🏋️ Premium Fitness & Strength
🔥 Professional Training & Results
💪 Where Strength Meets Success

Congratulations Our Brother 💪😍
28/09/2026

Congratulations Our Brother 💪😍

Where Strength Meets Success. 🖤🥇Good job Sanithu Broo
25/09/2026

Where Strength Meets Success. 🖤🥇
Good job Sanithu Broo

13/09/2026
🥛 WHEY PROTEIN Whey Protein කියන්නේ මොකක්ද? ඇත්තටම එය අපට අවශ්‍යමද?Whey Protein කියන්නේ කිරිවලින් ලබාගන්නා high-quality ...
07/09/2026

🥛 WHEY PROTEIN
Whey Protein කියන්නේ මොකක්ද? ඇත්තටම එය අපට අවශ්‍යමද?

Whey Protein කියන්නේ කිරිවලින් ලබාගන්නා high-quality protein එකක්.
Protein අපේ ශරීරයට muscle tissue ගොඩනැගීමට සහ repair කිරීමට අවශ්‍ය වැදගත් nutrient එකක්.

🏋️ Whey Protein වලින් muscle හැදෙනවද?

ඔව් — නමුත් Whey Protein එක තනිවම muscle build කරන magic supplement එකක් නෙවෙයි.
Resistance training කරන අතරතුර ප්‍රමාණවත් protein ලබාගැනීම muscle growth සඳහා තමයි වැදගත්.
ඔබේ දෛනික protein අවශ්‍යතාවය සාමාන්‍ය ආහාරවලින් සම්පූර්ණ කරගන්න අපහසු නම්, Whey Protein එක පහසු protein source එකක් ලෙස භාවිතා කළ හැක.

Protein supplementation, resistance training සමඟ එකතු වූ විට muscle mass සහ strength gains වැඩි කිරීමට උදව් වෙනව,

🥩 Food vs Whey Protein
Chicken, fish, eggs, milk, yoghurt, meat සහ වෙනත් protein-rich foods වලින්ද protein ලබාගන්න පුළුවන්.

⭕Whey Protein powder අනිවාර්යයි ද ?
එය ඔබට දවසේ අවශයය protein intake එක සම්පූර්ණ කරගැනීමට පහසු ක්‍රමයක් විතරයි.

⏰ Workout එකෙන් පස්සෙම ගන්න ඕනද?

ගන්න පුලුවන් නම් වඩාත් හොදයි. නමුත්,
වැදගත්ම දේ ඔබේ දෛනික protein intake එක. Protein එක workout එකට පසුව ලබාගැනීම muscle protein synthesis සඳහා ප්‍රයෝජනවත් විය හැක.

🥩 දවසකට කොච්චර Protein අවශ්‍යද?

සාමාන්‍යයෙන් resistance training / regular exercise කරන අය සඳහා දෛනික protein අවශ්‍යතාවය ශරීර බර අනුව ගණනය කළ හැක.

1 kg body weight × 1.4–2.0 g protein
( ඔබගේ බරට අවශයය protein ප්‍රමානය ගණනය කරගන්න)

උදාහරණයක් ලෙස:
60 kg → 84–120 g/day
70 kg → 98–140 g/day
80 kg → 112–160 g/day
90 kg → 126–180 g/day

මෙම protein ප්‍රමානය Eggs, chicken, fish, meat, milk, yoghurt වගේ ආහාරවලින් ලැබෙන protein සියල්ල එකතු කරලා ගණනය කරන්න ඕන. Whey එක අවශ්‍ය නම් ඉතිරි ප්‍රමාණය සම්පූර්ණ කරගැනීමට පහසු ක්‍රමයක්.

⭕ මේ range එක සෑම පුද්ගලයෙකුටම අනිවාර්ය target එකක් නොවෙයි,, training volume, calorie intake, body composition සහ individual circumstances අනුව අවශ්‍යතාව වෙනස් විය හැක.
⭕ Whey Protein = Convenient Protein Source ✅

හොඳ workout එකක්, ප්‍රමාණවත් protein, හොඳ ආහාර, recovery සහ consistency —
මේ සියල්ල එකට තමයි results ගෙන එන්නේ. 💪

🏋️ OUR GYM PRO.

Where Strength Meets Success.

Congratulations our CHAMP 🏆️Sathish Akash Matheesha Shehan Santhush*tha Ranathunga
04/09/2026

Congratulations our CHAMP 🏆️
Sathish Akash Matheesha Shehan Santhush*tha Ranathunga

🥗 GYM + DIET 🍽️Gym යනවා නම්… කෑම ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕන. 💪Workout එක කොච්චර හොඳට කළත්, අපි දවස පුරා කන දේවල් ගැන අව...
04/09/2026

🥗 GYM + DIET 🍽️
Gym යනවා නම්… කෑම ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕන. 💪

Workout එක කොච්චර හොඳට කළත්, අපි දවස පුරා කන දේවල් ගැන අවධානයක් නැත්නම් අපේ fitness goals වලට යන්න අමාරු වෙන්න පුළුවන්.
ඒක නිසා gym එකට අලුතින් එන කෙනෙක් වුණත් මේ basic කරුණු ටික දැනගෙන ඉන්න එක වැදගත්.

✔️Protein කියන්නේ muscles build කරගන්න සහ workout එකෙන් පස්සේ body එක recover කරගන්න වැදගත් nutrient එකක්. Eggs, fish, chicken, milk, curd, dhal වගේ ආහාරවලින් protein ලබාගන්න පුළුවන්.
✔️ඒ වගේම carbohydrates සම්පූර්ණයෙන්ම නවත්වන්න අවශ්‍ය නැහැ. Rice, oats, potatoes, fruits වගේ foods අපිට workout කරන්න අවශ්‍ය energy ලබාදෙනවා.

✔️Water ගැනත් අමතක කරන්න එපා. දවස පුරා ප්‍රමාණවත් වතුර බොන එක training වලදීත්, සාමාන්‍ය දෛනික ජීවිතයේදීත් වැදගත්.

⭕තවත් වැදගත් දෙයක් — supplements වලින් පටන් ගන්න කලින්, ඔබේ සාමාන්‍ය ආහාර රටාව හදාගන්න.

⭕Gym එකට ආවා කියලා එකපාරටම diet එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕන නැහැ.
හොඳ ආහාර තෝරාගැනීම් ටිකක්, නිවැරදි training එකක් සහ consistency එකක් තිබුණොත් හොඳ වෙනසක් ඇති කරගන්න පුළුවන්. 🔥

Fitness කියන්නේ workout එක විතරක් නෙවෙයි.
Training + Nutrition + Recovery = Results.
ඔබේ fitness journey එක හරි විදිහට පටන් ගන්න Our Gym Pro එක්ක එකතු වෙන්න. 💪
OUR GYM PRO.
Where Strength Meets Success.

NEW TO THE GYM ,, මේ දේවල් 5 දැනගෙන පටන් ගන්න,.............................................................................
31/08/2026

NEW TO THE GYM ,, මේ දේවල් 5 දැනගෙන පටන් ගන්න,..............................................................................................

Gym එකට අලුතින් එනවා නම්, පළමු දවසේම ලොකු weights උස්සන්න ඕනේ නෑ.

ඔබේ fitness journey එක හොඳ foundation එකකින් පටන් ගන්න මේ කරුණු 5 මතක තියාගන්න. 👇

1. මුලින්ම Technique එක ඉගෙන ගන්න

Weight එකට වඩා correct form එක වැදගත්. Exercise එක නිවැරදිව කරන ආකාරය trainer කෙනෙකුගෙන් ඉගෙන ගන්න.

2. ලොකු Weight වලින් පටන් ගන්න එපා

මුලදී light-to-moderate weight එකකින් පටන් ගන්න.ඔබේ body එක exercise එකට adapt වුණාට පස්සේ ටිකෙන් ටික weight වැඩි කරන්න.

3. Warm-up එක අමතක කරන්න එපා

Workout එකට කලින් විනාඩි කිහිපයක් warm-up කිරීමෙන් body එක exercise එකට සූදානම් කරගන්න පුළුවන්.

4.Rest & Recovery එකත් Training එකේ කොටසක්
හැමදාම වැඩි වැඩියෙන් exercise කිරීමෙන් results ඉක්මනින් ලැබෙන්නේ නැහැ.
හොඳ sleep + rest + recovery එකක් ලබා දෙන්න.

5. Consistency තමයි වැදගත්ම දේ.....
දවස් 5ක් හොඳට කරලා නවතිනවාට වඩා, සතියෙන් සතිය consistent විදිහට training කරන එක තමයි වැදගත්.

↗️Remember: Fitness කියන්නේ එක දවසක වෙනසක් නෙවෙයි.
Small steps + Consistency = Big Results💪

📩 Gym එකට අලුත් නම්, අපෙන් guidance එකක් ලබාගන්න Our Gym Pro වෙත එන්න.

OUR GYM PRO
Where Strength Meets Success. 🖤🥇

21/05/2026

"Train Hard. Stay Humble"

20/05/2026

“Power. Passion. Performance.”

ourgym.lk
08/03/2026

ourgym.lk

Address

Kegalle

Opening Hours

Monday 05:00 - 22:20
Tuesday 05:00 - 22:20
Wednesday 05:00 - 22:20
Thursday 05:00 - 22:20
Friday 05:00 - 22:20
Saturday 05:00 - 22:20
Sunday 05:00 - 12:00

Telephone

+94711663521

Alerts

Be the first to know and let us send you an email when Our Gym Pro. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share