28/02/2026
✨
THANK YOU VERY MUCH
It was started by Samurdika Kaldera & Hemantha Gunasekara and then it was Priyanke Niroshana who continued the work beautifully. Thank you all for starting and continuing the work beautifully for us.
28/02/2026
BPL 2026 සදහා සියළු කටයුතු සූදානම් වෙමින් පවතින හෙට්ටිමුල්ල ක්‍රීඩා පිටිය. 😍✨
22/12/2025
ආයුබෝවන් . 2026 BPL කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ BRAND එකක් . මෙවර 2026.3.1 දින විශේෂාංග රැසක් සමගින් නව මුහුණුවරකින් බණ්ඩාරනායක ආදී ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලැබේ . ඔබත් දැන්ම දිනය වෙන්කර සූදානම් වෙන්න. 😍🎉
18/10/2025
හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ ගිරිඋල්ල වික්‍රමශිලා ජාතිල පාසල හා බණ්ඩාරනායක ජාතික පාසල අතර අර් ධ අවසාන තරග පවතින අයහපත් කාලගුණ තත්වය මත දින නියමයක් නොමැතිඅව කල්ගිය බව මේසේ දැනුම් දෙන්නෙමු !!!
17/10/2025
වයස අවුරුදු 15න් පහල කාණ්ඩ යටතේ පෙරටම යන ගමනේ 8න් 4ට යන පාරේ අර් ධ අවසාන තරගය ගිරිඋල්ල වික්‍රමශිලා ජාතිල පාසල හා බණ්ඩාරනායක ජාතික පාසල අතර තරගය 2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා ඉබ්බාගමුව මධ්‍යමහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී.
පාසලේ විරු දරුවන් වෙනුවන් ජය නද නගන්නට එක්වීමට ඔබ සැමට කෙරෙන ආරාධනාවයි.
12/10/2025
15න් පහල ක්‍රිකට්, 3න් වන කාණ්ඩයේ ශ්‍රී ලංකාවෙන්ම අවසන් 8 දෙනා අතරට සුදුසුකම් ලාබගත් අප පාසලේ කණ්ඩායමට, උණුසුම් සුභ පැතුම් 💐
මීලග තරගය අර්ඪ අවසන් පූර්ව තරගයක් ලෙස පැවැත්වේ..