Black Lions Youth Club Yatawala

Black Lions Youth Club Yatawala

Share

Black Lions Youth Club - Yatawala

Photos from Kegalle Cricket Kings 's post 30/06/2025
Photos from Black Lions Youth Club Yatawala's post 15/04/2025

Runner up ♥️✨️

Black Lions Youth Club Yatawala

09/04/2025

එල්ලේ තරගාවලිය අප්‍රේල් 14 වන දින දවස පුරා රංවල යටවල වෙල් යායේදී පැවැත්වේ...

එල්ලේ තරගාවලිය,

ශුරතාවය - රු. 25000/=
අනුශූරතාවය - රු. 15000/=

බක්මහ උළෙල අප්‍රේල් 15 වන දින දවස පුරා පැවැත්වේ...

ඔබ සැමට ආරාධනා...♥️

03/04/2025

යටවල BLACK LIONS යෞවන සමාජය සහ ගම්වාසීන්ගේ එකමුතුවෙන් දෙවන වරටත් පවත්වනු ලබන බක්මහ උළෙල සහ රාත්‍රී DJ ප්‍රසංගය අප්‍රේල් 15 දින උදෑසන 8.00 සිට දවස පුරා ‍රංවල යටවල වෙල්යායේදී පැවැත්වේ...

ඔබ සැමට ආරාධනා....

#🖤🦁

09/04/2024

New Jersey Of Black Lions Youth Club Yatawala 💛🖤🦁

07/04/2024

එල්ලේ තරගාවලිය සහ රාත්‍රී සංගීත ප්‍රසංගය අප්‍රේල් 14 වන දින දවස පුරා රංවල යටවල වෙල්යායේදී පැවැත්වේ...

එල්ලේ තරගාවලියේ,

ශූරතාවය - රු.25 000/=
අනුශූරතාවය - රු.15 000/=

විමසීම් - 0718720970 | 0717127139

බක්මහ උළෙල අප්‍රේල් 15 වන දින දවස පුරා රංවල යටවල වෙල්යායේදී පැවැත්වේ...

ඔබ සැමට ආරාධනා...

#🖤🦁

05/04/2024

යටවල BLACK LIONS YOUTH CLUB විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන බක්මහ උළෙල අප්‍රේල් 15 දින උදෑසන 8.00 සිට දවස පුරා ‍රංවල යටවල වෙල්යායේදී පැවැත්වේ...

ඔබ සැමට ආරාධනා....

#🖤🦁

Want your business to be the top-listed Gym/sports Facility in Kegalle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Ranwala
Kegalle