Queen's craft chess club kithulgala

Queen's craft chess club kithulgala

Share

Make a powerfull chess player

24/07/2026

Magnus Resigned

25/06/2026

අපේ කුඩා ගම්මානයේ නාමය ජාතික මට්ටමට රැගෙන යන ඔබ දෙපළ පිළිබඳව අපි අතිශයින් ආඩම්බර වෙමු. ❤️
♟️ "රජු ආරක්ෂා කරමින් ආරම්භ කළ ගමන, අද සිහින ජයග්‍රහණයකට ළඟා වී ඇත."

2026.06.19/20/21 තෙදින පැවැත්වූ පලාත් චෙස් තරගාවලියට සහබාගී වූ දෙහිඕවිට කලාප ඉහලින් ජයග්‍රහණය කළ , G.G.Lasas Kemsara සහා G.G. Pudasara Losath පුතුන් දෙදෙනා පලාත් තරග ජයග්‍රහණය කිරීමෙන් පසු, *සමස්ත ලංකා තරග සදහා ඉහලින්ම සමත් වී සුදුසුකම් ලබා තිබේ*. ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබගේ පුහුණුකරු ලෙස මම ඉතාමත් සතුටුවන අතර සුබ පැතුම් එක් කරමි.

මෙම ජයග්‍රහණය මගේ සිසුන්ට ලබා දීමට මට උදව් උපකාරකල මාගේ චෙස් ගුරුවරුන්වන , Dishan Bandara ගුරුතුමාටත් Lasantha Gayan ගුරුතුමාටත් ස්තූතියි !

මීට, Queen's craft chess academy Kitulgala coach
0773856194

04/03/2026

30/12/2025

බුද්ධිමතුන් බිහි කරන එකම තැන Queen's craft chess Academy #සිප්zone

28/12/2025

Congratulations my all ❤️
#සිප්zone

09/12/2025

*"Watch this amazing 6-year-old kid win a chess game with smart moves and great focus! A young champion in the making – full of talent and confidence!"*

#සිප්zone

02/12/2025

The ability of a 3-year-old baby

Only in Queen's craft chess academy

07/09/2025

Congratulations ❤️

01/09/2025

අපි සෙන්පතියන්... නොව ලොව දිනන.. සක්විත්තන්, නිර්මානය කරන්නෙමු..අභිසේකයට. සුදානම් ද ඔබ?

18/08/2025

Share

Want your business to be the top-listed Gym/sports Facility in Kitulgala?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Malwattha Road
Kitulgala

Opening Hours

15:30 - 17:00