28/05/2026
READY FOR VESAK
Arrange lanka mineral sands employees welfare events
28/05/2026
READY FOR VESAK
🖤💔 මැරුණට පස්සෙ රිදෙනවද ?
"ඔව්" මැරුණට පස්සෙ හුගක් රිදෙනව
දැවැන්ත අනතුරකදිනම් හුගක් වෙලාවක් යනකන් සිදුවූ දේ ඔබ දන්නෙත් නැහැලු
ඇත්තටම මැරුණට පස්සෙ රිදෙනවද ???
උත්තරය "ඔව්"
හුගක් රිදෙනව
ජීවත් වෙලා ඉන්නකන් ගල් ගහපු මිනිස්සු මල් අරන් එද්දි රිදෙනව
අවශ්‍යම වෙලාවෙ ලග නොහිටපු මිනිස්සු උදේ රෑ දවල් මිනියට තනි රකිනකොට හුගක් රිදෙනව
ආදරේ ටිකක් දෙන්න ලෝභ වෙච්ච මිනිස්සු මැරුණට පස්සෙ නලල ඉඹිනකොට හුගක් රිදෙනව
ලෝකෙ නැති කතා හදපු මිනිස්සු මැරුණට පස්සෙ ගුණ කථන පවත්වනකොට රිදෙනව
ජීවිතේ එක්ක එක ගමනක් යන් එක තැනින් ඉවර කරමු කියල අහක බලපු මිනිස්සු අහක බලාගෙන අලුත් ජීවිත හොයද්දි රිදෙනව
"ඔව්"
ජීවත් වෙලා ඉන්නකොට වඩා මැරුණට පස්සෙ රිදෙනව
Cpd
25/06/2025
25/06/2025
මිතුර සම්පත්..ඔබට අජරාමර නිවන් සුව ලැබේවා....!
21/04/2025
Celebrating my 10th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
පුල්මුඩේ බංගලා භාරකරු ජගත් මහතාගේ ශල්‍ය කර්මය සදහා A+ ලේ පයින්ට් 4 ක් අවශ්‍යයි..18දා ට පෙර.ලේ දන්දිය හැකි අපේම සහෝදර සේවක මහතුන් සිටීනම් ජීවිතයක් බේර ගැනීමට මේ මහගු පුන්‍ය කර්මයට දායක් වෙන්න ආරාධනා කරමු...
15/01/2024
Industrial excibition Galle
21/10/2023
New mobile plant
26/09/2023
Beghining new eara
21/06/2023
Shout out to my newest followers! Excited to have you onboard!
Afrath Afrath, Ghaazi Brothers, Fahman Badhri Fah Badh, Riyath Riyath, Roman Ahamad Roman Ahamad, Meeramohideen Muhammath, Rakesh Kumar
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |