Liyan Enterprises

  • Home
  • Liyan Enterprises

Liyan Enterprises යතුරුපැදි/ත්‍රීරෝද රථ සහ වෙනත් වාහන මිලදී ගැනීම හා විකිනීම ( Service,Modified , Planting , Stickers )

🛺♥️  ( කුලියාපිටිය )   -  # # # # NW (   Owner ) Green Colour  💚           🔴  - 0770331663 ☎📞පදින්න ගන්න කෙනෙකුට අඩුපාඩු...
07/05/2025

🛺♥️ ( කුලියාපිටිය )

- # # # # NW ( Owner ) Green Colour 💚

🔴 - 0770331663 ☎📞

පදින්න ගන්න කෙනෙකුට අඩුපාඩු නැති සුපිරිම ත්‍රීවීල් එකක් 💚😍

❌( දැනට ෆිනෑන්ස් නැත ) ❌

අවශ්‍ය නම් Finance එකක් දාලා දෙන්න පුලුවන්.

Downpayment ( මුලික ගෙවීම ලක්ශ 4.40 යි )

✳️ 🧭( Location )

✳️ #1 st Owner / පළමු අයිතිකරු ( Open Papers )

✳️ - # # # # Number ( NW )

✳️ #2015 Manufacture / 2015 / 08 Register

✳️ #55340 Original Milage

✳️ Paint 99% ( අලුතින් පේන්ට් කරලා තියෙන්නෙ ..( දිරුම් කිසිම දෙයක් නැ... ) Tin Body 100 % ( ඔරිජිනල් පේන්ට් එක පේඩ් වෙලා නිසා අලුතින් ෆුල් පේන්ට් කරේ )

✳️ Battery 💯%🔋 ( Selfstart වැඩ )

✳️ 2 Tyres 100 % / 1 Tyre 90 % ( Spair wheel 80 % )

✳️ 💯 % ( ඔයිල් අඩුවෙන්නෙ නැ , ඔයිල් පිච්චෙන්නෙ නැ / දුම දාන්නෙ නැ )

✳️ Condition 💚😍

✳️ 100 % (Original Book / I.D Copy / Deleasion Letter / Transferpaper /Original Number plate 2📂✳️ insurance update 2025 / 08

✳️ working 100 % ( Speed meter, Petrol meter ) අනිත් සියලුම දේ වැඩ 100 %

✳️ Light , Brake , Signal , Viper , Riverse light ඔක්කොම වැඩ 💯 %

✳️ 1 Key 🔑

✳️ Modified 😌😍♥️

✳️ Seat Set

✳️ Swim Arm Bush Set & Axel ඇනෙ ( දකුන පැත්තෙ )

✳️ 3 Brake Linner & Brake Wosher 3 & Master pump woshor & Hand Brake allu 2

✳️ Clutch plate & Timing Chain

✳️ Car set & New Buffle 2

✳️ Switch set 🔑

✳️ Cup Set

✳️ Jeep Tent

✳️ සුදු යකඩ වැට

✳️ Riverse Switch & Brake Switch

✳️ Kick polla & කික් පොල්ලට අදාල සියලුම බාර් සෙට් එක

✳️ Axel Bar & පහෙ කට්ට දෙක ( වම් පැත්තෙ )

✳️ Hand Brake cable 3 , Chorke Cable , Accerlater Cable , Gear cable 2 , clutch cable , Riverse cable , Reserve cable 2 ( 3වීල් එකට අදාල ඔක්කොම කේබල් අවුටර් එක්කම දාලා තියෙන්නෙ )

✳️ #වංගෙඩි රබර් & බූට් 2 ත් එක්ක පහේ කට්ට අලුතින් දමා ෆුල් සර්විස් කර ඇත.

✳️ Engine Oil & Gear Oil Change & Engine Oil Filter ( අලුතින් ඔයිල් දාලා 100 Km ක් වත් දුවලා නැ )

✳️ #පරීක්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කර වෙනසක් කල හැක.

✳️ (අත්පිට මුදලට ලබා ගන්නා අයට මිල පොඩි වෙනසක් කල හැක)

✳️ #අරන් කරන්න කිසිම දෙයක් නැ..

✳️ #පෝස්ට් එකේ දාලා තියෙන විදිහටම 3wheel එක තියෙනවා..අඩුපාඩු තියෙනවා නම් අඩු කරලා දෙනවා.

❌ රුපියල් 2 ක් වියදම් කරලා ඇමතුමක් ලබා දෙන්න කාරුනික වන්න.

❌ඔස්තාර්ලගෙ Tolk අනවශ්‍යයි 😁😌

පදින්න ගන්න කෙනෙකුට අතිසුපිරියක් 💚😍

☎️ me - 077 0331663 📞📞

⭕️😍  ( කුලියාපිටිය )              -  # # # # (North western  )                                    - 0770331663 ☎📞පදින්න ...
27/09/2024

⭕️😍 ( කුලියාපිටිය )
- # # # # (North western )

- 0770331663 ☎📞
පදින්න ගන්න කෙනෙකුට සුපිරිම වීල් එකක්♥️😍

( දැනට ෆිනෑන්ස් නෑ )
අවශ්‍ය නම් Finance එකක් දාලා දෙන්න පුලුවන්.
Downpayment ( මුලික ගෙවීම ලක්ශ 5 යි )

🔻 🧭( Location )
🔻 #3 rd Owner ( Open Papers )
🔻 - # # # # Number ( NW )
🔻 #2016 Manufacture
🔻 #51200 Original Milage
🔻 Battery 💯%🔋( Warranty have )
🔻 3 100 % ( Spair wheel 90 % )
🔻 Running 💯 % ( ඔයිල් පිච්චෙන්නෙ නැ / දුම දාන්නෙ නැ ) Garrent එකක් හරි දෙන්න පුලුවන්..කිසිම ගැටලුවක් නැ .
🔻 Condition 😍
🔻 2k Plant 💯% ( දිරුම් නොමැත, ටින් බොඩි ) ඔරිජිනල් ප්ලේන්ට් එක පේඩ් වෙලා හින්දා ප්ලේන්ට් කරලා තියෙන්නෙ ..
🔻 Clear 100 % (Original Book / I.D Copy / License copy / Deleashion Letter / Transferpaper / Original Number plate 2 , VIC Sticker ) 📂
🔻 insurance update 2024 / 10
🔻 working 100 % ( Speed meter, Petrol meter ) අනිත් සියලුම දේ වැඩ 100 %
🔻 Light , Brake , Signal , Viper , Riverse light ඔක්කොම වැඩ 100 💯
🔻 #🔋(selfstart working 💯% )
🔻 parts original
🔻 2 Keys
🔻 Windscreen ( කිසිම ඩැමේජ් එකක් නැ )
🔻 Modified 😌😍♥️
🔻 2 Brake Linner & Repair kit 2
🔻 Pin set
🔻 Tent 💯% ( කිසිම Damage එකක් නැ )
🔻 Seat Set
🔻 Tent ( ඇතුල් පැත්තෙ Print රෙද්ද )
🔻 Sound setup 🔊🔈
🔻 Chorke cable & Clutch cable & Hand Brake Cable
🔻 Starter motor Clutch & Starter motor Armecher
🔻 රෝද රේසර් ( ඉදිරිපස රෝදෙ රේසර් සෙට් එක අලුතින් දාලා තියෙන්නෙ )
🔻 #වංගෙඩි ෆුල් සර්විස් කර ඇත..
🔻 Engine Oil & Gear Oil Change & Engine Oil Filter
🔻 #පරීක්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කර වෙනසක් කල හැක.
🔻 (අත්පිට මුදලට ලබා ගන්නා අයට මිල අඩු කල හැක)
🔻අරන් කරන්න කිසිම දෙයක් නැ..
🔻 #පෝස්ට් එකේ දාලා තියෙන විදිහටම 3wheel එක තියෙනවා..අඩුපාඩු තියෙනවා නම් අඩු කරලා දෙනවා.
❌ රුපියල් 2 ක් වියදම් කරලා ඇමතුමක් ලබා දෙන්න කාරුනික වන්න.
❌ඔස්තාර්ලගෙ Tolk අනවශ්‍යයි 😁😌
පදින්න ගන්න කෙනෙකුට අතිසුපිරියක් ♥️😍
☎️ me - 077 0331663 📞📞

Address

Madampe Road

Website

Alerts

Be the first to know and let us send you an email when Liyan Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share