GSXR Rider Club

GSXR Rider Club

Share

Gixxer SF 155
Gixxer Naked 155
Gixxer SF 250
Gixxer Naked 250

09/08/2026

ප්‍රංශ යුවතියන්...😍
හදේ කොන අරන්...😍

01/08/2026

🎉 Happy Birthday, Rider! 🏍️💙
අද දවසේ අපේ GSXR Rider Club පවුලේ සහෝදරයෙකුගේ උපන්දිනයයි! 🎂🎉
ඔබට සතුට, සාර්ථකත්වය, නිරෝගී සෞඛ්‍යය සහ ආරක්ෂිත සැරිසැරීම්වලින් පිරුණු සුන්දර සුභ උපන් දිනයක් වේවා! 💙🏍️
හැම Ride එකක්ම මතකයන්ගෙන් පිරෙන්නත්, හැම සිහිනයක්ම සැබෑ වෙන්නත්, ජීවිතේ හැම මාර්ගයක්ම ජයග්‍රහණය වෙත ගෙන යන්නත් අපේ හදවතින්ම සුබ පතනවා. 🤝

Happy Birthday, Brother! 💙🔥
Ride Safe • Ride Smart • Ride Together

🏍️💙

25/07/2026

නැති දේකට හීන මවලා, කවදාහරි ඒ හීන ඇත්තක් කරගන්න එකටයි කැපවීම කියන්නේ... 😌🏍️

හැම රයිඩර් කෙනෙක්ගේම ගමන පටන් ගන්නේ හීනයකින්.
අද තියෙන බයික් එකටත්, අද තියෙන ජීවිතයටත් කලින් තිබුණේ විශ්වාසයක් සහ කැපවීමක් විතරයි.

හීන දකින්න.
ඒ වෙනුවෙන් මහන්සි වෙන්න.
දවසක ඔයාගේ කතාවත් තවත් කෙනෙක්ට ආදර්ශයක් වෙයි. ❤️‍🩹🔥

— GSXR Rider Club Sri Lanka 🏍️

















Izuru D Ekanayake

14/07/2026

> 🎉🎂 Happy Birthday! 🎂🎉

Wishing you a day filled with happiness, love, and unforgettable memories. May this new year of your life bring endless smiles, success, good health, and exciting new adventures.

Keep shining, stay blessed, and enjoy every moment of your special day. May all your dreams come true!

Have an amazing birthday! 🥳🎈❤️

With Best Wishes,
GSXR Rider Club Sri Lanka 🏍️
One Ride • One Family • One Destination 💙






















Isuru N Lakshan

Photos from GSXR Rider Club's post 05/07/2026

ඔයා තාම අපේ එකට සෙට් වෙලා නැද්ද,ආසා නැද්ද අපේ එකට සෙට් වෙලා ආතල් එකේ #ටුවර් එකක් යන්න🥹🥹
එන්න කැමති අය
Izuru D Ekanayake සම්බන්ද කරගන්න..
මේ මාසේ යන ටුවර් එකට සෙට් වෙමු..
ලංකාවේ හැම නගරෙකින්ම,ගමකින්ම තියෙන ටික එලියට දාමු,කොල්ලො,කෙල්ලොංගෙන් ලොකු උදව්වක් ඔනා එකට..
මේ තියෙන්නේ අපි #පොසොන් එකට ගිය ටුවර් එක

#ඇතුගල
#කුරුනැගල_වැව
#යාපහුව
#දැදුරු_ඔය

උදෙ තිබුන අයහපත් කාලගුණය නිසා වේලාව පොඩ්ඩක් එහෙ මෙහේ වුණා.. මම නම් කියන්නේ..ඔයාලාත් එන්න අපි එක්ක සෙට් වෙලා..මුලු ලංකාවේම තියෙන බයික් ටික
දවසක එකතැනකට ගෙමු


මේ ගෘප් එකත් අපිට ලොකු එකක් දෙනවා එකට බොහොම ස්තුතියි ඇඩ්මින් සෙට් එකට මොකද මම වුණත් දන්නේ එක ගැන ඔයාලා මේ හදලා තියෙන ගෘප් එකේ පොස්ට් එකක් දැක්ක නිසා..





04/07/2026

අක්කා තමා හොඳටම කරේ..😁😁

Want your business to be the top-listed Gym/sports Facility in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

6th Lane, Maveedalupotha
Kurunegala