Softball 360

Softball 360

Share

𝗦𝗢𝗙𝗧𝗕𝗔𝗟𝗟 𝟯𝟲𝟬° 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟 𝗙𝗔𝗖𝗘𝗕𝗢𝗢𝗞 𝗣𝗔𝗚𝗘

01/09/2026

Cricket brings us together beyond borders. 🇱🇰❤️🇮🇳 Thank you, Bengaluru Friends, for your love and appreciation. Looking forward to creating more memories together. 🏏

01/09/2026

වසරකට පෙර සිදු වූ හදවතට දැනුණු මොහොතක්... ❤️🏆

Yatiyana Ycc කණ්ඩායමේ හිමිකරු ප්‍රසන්ත ප්‍රේමසිරි මහතා විසින්, ශ්‍රී ලංකාවේ අංක 1 Softball පිතිකරු Danushka Sampath වෙත Yatiyana YCC අනුශූරතාවයේ කුසලානය ගෞරවයෙන් පිළිගැන්වූ අවස්ථාව.
ක්‍රීඩාවේ සැබෑ වටිනාකම ගෞරවයෙන් සහ මනුෂ්‍යත්වයෙන් පෙන්වූ අමතක නොවන මොහොතක්. 🙏❤️🫡

31/08/2026

මතකයන් නැවතත් ජීවත් වෙන මොහොතක්! 🔥🏏

DS 27 Champions League Season 1 හි අදට වසරකට පෙර, Sanjiw Kanth විසින් ඉතිහාසගත වූ Over Delivered එකක් වාර්තා කළා. එම Over එකේ ලකුණු කිසිවක් ලබා නොදී Wicket Maiden Over එකක් නිමා කරමින් Softball ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී මොහොතක් සටහන් කළා. 💯👏

ඒ අමතක නොවන දක්ෂතාවයට අදත් අපගේ ගෞරවය! ❤️🏆

Janaka Peiris Sameera Sandaruwan
Super Fashion Cricket Panadura


31/08/2026

Champions! 🇮🇳🔥🏆
DS27 Danushka Sampath Champions League 2026 – Season 2
Congratulations BSC Karnataka, India! 🎉
අතිවිශිෂ්ට දක්ෂතාවය, කැපවීම සහ කණ්ඩායම් ආත්මය සමඟ ශූරතාවය දිනාගත් ඔබ සැමට උණුසුම් සුබ පැතුම්! 💪🏆

Champions Forever! ❤️💛

31/08/2026

Runners-up! 👏🥈
DS27 Danushka Sampath Champions League 2026 – Season 2

Congratulations Kottawa Eligens! ❤️
අවසන් තරඟය දක්වා විශිෂ්ට සටනක් ලබාදී Runners-up බවට පත්වූ ඔබේ කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්. ඔබගේ කැපවීම සහ ක්‍රීඩා ආත්මය සැමවිටම අගය කරනවා. 💪✨

The journey continues – Come back stronger! 🔥

31/08/2026

PRABATH SULOCHANA 🫶🏻🥺💗
සම්මානයක් දිනාගන්න පුළුවන් හැමෝටම...🏆
ඒත් තමන්ගේ සම්මානය කණ්ඩායම් සගයෙකුට පිරිනමන්න පුළුවන් වෙන්නේ ලොකු හදවතක් තියෙන කෙනෙකුට විතරයි. ❤️

තමන් දිනාගත් Best Batsman සම්මානය DINETH SACHINTHA පිරිනැමූ ප්‍රභාත් සුලෝචනට අපගේ හදවතින්ම ගෞරවය! 👏🤝🏆

30/08/2026

Mhd Alfan 🫶🏻🥵💗
MHD ALFAN ගෙන් මැජික් පන්දු වාරයක්! 🇱🇰🏏🔥

ඉන්දියාවේ අංක 1 පිතිකරු Sagar Bandary මුහුණ දුන් මෙම පන්දු වාරයේ ලකුණු 1ක් පමණක් ලබාදෙමින් විශිෂ්ට පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළා. 👏🔥

30/08/2026

Danushka Sampath 🫶🏻👑💗
🔥🇱🇰 ඉන්දියාවට එරෙහිව පිටියම තමන්ගේ කරගත් DANUWA 27 — SF MONSTER! 💀🏏
💥 තනි අතේ ඉනිමක්! 🔥🥵
සුපිරි අර්ධ ශතකයකින් ශ්‍රී ලංකාවට ජය ගෙන ආ ශ්‍රී ලංකා ඔටුන්න හිමි කුමාරයා! 👑🏆🇱🇰

29/08/2026

HUDHA MHMD🔥🥵
Eastern Expressගේ වේගයට ඉන්දීය පිතිකරුටත් පිළිතුරක් නෑ! 🫶🏻🔥
එක යෝකර් එකක්… කඩුල්ලේ කෑලි තුනක්! 🔥
🏏 වේගය කියන්නේ මෙන්න මේකයි! 🔥

29/08/2026

සමීර ශානක 🔥
අවශ්‍ය ලකුණු 22... ඉතිරි පන්දු 4...
Kumar Tours ට එරෙහිව පිට පිට හයේ පහර 4ක් එල්ල කරමින් තරගය ජයග්‍රහණයට රැගෙන ගිය සුපිරි ඉනිමක්! 🏏🏆💥

පීඩනය යටතේ සැබෑ ක්‍රීඩකයෝ බිහි වෙනවා! 💯

Want your business to be the top-listed Gym/sports Facility in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Wariyapola
Kurunegala