SSA Suppliers - MAHO

SSA Suppliers - MAHO Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SSA Suppliers - MAHO, Sports Team, Maho, Kurunegala.

SS Super League  තරඟාවලියේ අපරාජිතව semi final වටයක් සඳහා සුදුසුකම් ලැබූ SSA Suppliers - MAHO  අප කණ්ඩායම ගැන ආඩම්බරයි 💟
05/10/2026

SS Super League තරඟාවලියේ අපරාජිතව semi final වටයක් සඳහා සුදුසුකම් ලැබූ SSA Suppliers - MAHO අප කණ්ඩායම ගැන ආඩම්බරයි 💟

Join Runners Up 🏆️❤  Hangilipola Akila Nuwan with SSA Suppliers SS Super League 2026/10/04සම අනුශූරතා මුදල - 325,000/=  ...
04/10/2026

Join Runners Up 🏆️❤
Hangilipola Akila Nuwan with SSA Suppliers

SS Super League 2026/10/04

සම අනුශූරතා මුදල - 325,000/=

ලබා ඇති සම්පූර්ණ මුදල් ප්‍රමාණය - 1,985,000/= 💵

Point system Live cash total - 1,440,000/= 💸
Island Ranking - 6️⃣ 👑️

දැනට ලබා ඇති ජයග්‍රහණ 🏆️

🎯ශූරතාවයන් - 17

🎯සමශූරතාවයන් - 02

🎯අනුශූරතාවයන් - 08

🎯තෙවන ස්තාන - 02

අප දෙවන දිනයේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබූ අතර දැඩි වර්ෂාපතනය හේතුවෙන් තරඟාවලිය ඉදිරියට ගෙන යාමට නොහැකි වූ අතර ශූරතා කුසලානය සමග මුදලින් ලක්ෂ 7 1/2 ක් පළමු දිනයෙන් අවසන් තරඟයට සුදුසුකම් ලැබූ Carabians Cricket Club (Hali ela) ට ලබාදෙන ලදී, semi final වටය සඳහා direct qualified උන අප කණ්ඩායමට මුදලින් ලක්ෂ 325,000/= ක් ලබා දෙන ලදී, quater final තරඟය අවසන් කරගැනීමට නොහැකි දූ නිසා පැවති තත්වය මත කණ්ඩායමට මුදලින් ලක්ෂ 225,000/= ක් හිමි විය,
කණ්ඩායමට මුදලින් ලක්ෂ 200,000/= ක් හිමි විය, අනුශූරතා කුසලානය සඳහා හා කාසියේ වාසිය උරගාබැලූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල කණ්ඩායම දිනා ගන්නා ලදී 💟🔥

04/10/2026

's brilliant batting 🔥

First Million Tournament, First Big Milestone, Many More to Come 💟
02/10/2026

First Million Tournament, First Big Milestone, Many More to Come 💟

2nd Runners up 🏆️❤  Hangilipola Akila Nuwan with SSA Suppliers බඩල්ගම Challenge Trophy 2026/09/28Cash price - 25,000/=  ...
28/09/2026

2nd Runners up 🏆️❤
Hangilipola Akila Nuwan with SSA Suppliers

බඩල්ගම Challenge Trophy 2026/09/28

Cash price - 25,000/=

ලබා ඇති සම්පූර්ණ මුදල් ප්‍රමාණය - 1,685,000/= 💵

Point system Live cash total - 1,465,000/= 💸
Island Ranking - 6️⃣ 👑️

දැනට ලබා ඇති ජයග්‍රහණ 🏆️

🎯ශූරතාවයන් - 17

🎯සමශූරතාවයන් - 02

🎯අනුශූරතාවයන් - 07

🎯තෙවන ස්තාන - 03

Champions 🏆️❤  Hangilipola Akila Nuwan with SSA Suppliersඅරලගංවිල Challenge Trophy 2026/09/27ශූරතා මුදල - 60,000/=  ලබා ...
27/09/2026

Champions 🏆️❤
Hangilipola Akila Nuwan with SSA Suppliers

අරලගංවිල Challenge Trophy 2026/09/27

ශූරතා මුදල - 60,000/=

ලබා ඇති සම්පූර්ණ මුදල් ප්‍රමාණය - 1,660,000/= 💵

Point system Live cash total - 1,440,000/= 💸
Island Ranking - 6️⃣ 👑️

දැනට ලබා ඇති ජයග්‍රහණ 🏆️

🎯ශූරතාවයන් - 17

🎯සමශූරතාවයන් - 02

🎯අනුශූරතාවයන් - 07

🎯තෙවන ස්තාන - 02

27/09/2026

ක්‍රිකට් ගහන කොල්ලෙක්ට මෙහෙම දෙයක් උනාම මාරම අවුල්, නිවන් සුව මල්ලි 🥺🙏

Hangilipola Akila Nuwan with SSA Suppliers ❤️කුරුණෑගලින් - 1️⃣ 👑️වයඹ පළාතෙන් - 2️⃣ 💎ලංකාවෙන්ම - 6️⃣ 🏆️Well played   Boys...
23/09/2026

Hangilipola Akila Nuwan with SSA Suppliers ❤️

කුරුණෑගලින් - 1️⃣ 👑️
වයඹ පළාතෙන් - 2️⃣ 💎
ලංකාවෙන්ම - 6️⃣ 🏆️

Well played Boys 😍

එකම සතියේ දවස් දෙකක් Squad දෙකක්,සිකුරාදා 150,000/= ශූරතා කුසලානයක්,🏆️සෙනසුරාදා 100,000/= ශූරතා කුසලානයක්,🏆️සතියට point ...
22/09/2026

එකම සතියේ දවස් දෙකක් Squad දෙකක්,
සිකුරාදා 150,000/= ශූරතා කුසලානයක්,🏆️
සෙනසුරාදා 100,000/= ශූරතා කුසලානයක්,🏆️
සතියට point - 56ක් 🔥
ඉතාම කාර්‍යබහුල සතිඅන්තයක්, 🔥

කොච්චර බාදක ආවත් සෙට් වෙලා ගේම ගහන SSA Suppliers - MAHO කොල්ලෝ ඔක්කොටම ආදරෙයි 💟

Squad 2ම හිටපු කොල්ලෙක්ගෙ සතියේ පඩිය කීයක් වෙන්න ඇතිද ? 🤑💸

Address

Maho
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when SSA Suppliers - MAHO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category