Fitness Park by Coach බුද්ධි

Fitness Park by Coach බුද්ධි Stronger Everyday- දිනෙන් දින ශක්තිමත් වෙන්න 💪
(2)

Good Meal For Cutting ❤️
03/10/2026

Good Meal For Cutting ❤️

Healthy Breakfast to Keep you stronger 💪❤️
03/10/2026

Healthy Breakfast to Keep you stronger 💪❤️

ලෝක ළමා දිනය වෙනුවෙන් Fitness  Park වෙතින් පුංචි තෑග්ගක්! ❤️💪දරුවන්ගේ ජීවිතය පොතපතේ දැනුමට පමණක් සීමා නොවී, නිරෝගීකම සහ ...
01/10/2026

ලෝක ළමා දිනය වෙනුවෙන් Fitness Park වෙතින් පුංචි තෑග්ගක්! ❤️💪

දරුවන්ගේ ජීවිතය පොතපතේ දැනුමට පමණක් සීමා නොවී, නිරෝගීකම සහ ක්‍රියාශීලී ජීවන රටාවක් සමඟ ඉදිරියට යාම ඉතා වැදගත්.

කුඩා කාලයේ සිටම ව්‍යායාම කිරීමටත්, තමන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමටත් දරුවන් හුරු කිරීම ඔවුන්ගේ අනාගතයට කරන වටිනා ආයෝජනයක්. 💪

ඒ වෙනුවෙන් Fitness Park by Coach බුද්ධි වෙතින් වයස අවුරුදු 20ට අඩු දරු දැරියන්ට ඔක්තෝබර් 1 සිට 31 දක්වා ඇතුළත් වීමේ ගාස්තුව නොමිලේ! 🎉

වයස තහවුරු කිරීම සඳහා හැඳුනුම්පත හෝ උප්පැන්න සහතිකයේ පිටපතක් රැගෙන එන්න.

අපේ දරුවන්ට නිරෝගී පුරුදු ඇති කරගෙන, සතුටින් සහ ශක්තිමත්ව වැඩෙන්න අවස්ථාවක් ලබා දෙමු. ❤️

(වැඩි විස්තර සදහා WhatsApp හරහා විමසන්න
075 353 2550)

Fitness Park by Coach බුද්ධි 💪

❤️
28/09/2026

❤️

Lean weight Gain Meal 🥘
28/09/2026

Lean weight Gain Meal 🥘

Healthy Fat Loss Breakfast 🍳 ❤️
28/09/2026

Healthy Fat Loss Breakfast 🍳 ❤️

Your food doesn’t have to be boring ❤️
27/09/2026

Your food doesn’t have to be boring ❤️

World Taekwondo 8th President Cup 2026- Best Female Poomsae Athlete Award 🇱🇰🥋
01/09/2026

World Taekwondo 8th President Cup 2026- Best Female Poomsae Athlete Award 🇱🇰🥋

Hello Fitness Loving People In Nattandiya 💪❤️
31/08/2026

Hello Fitness Loving People In Nattandiya 💪❤️

31/08/2026

💪🏋️‍♂️👊❤️

Address

Eric Suriyasena Mw
Marawila
61210

Website

Alerts

Be the first to know and let us send you an email when Fitness Park by Coach බුද්ධි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share