DISCOVERY SPORT CLUB 👹️🤍
Discovery sport club m.c road
M.C ROAD MATALE
29/05/2025
ජූනී 10,11,12 තෙදින රාත්‍රි 07 සිට👻👹️
11/08/2024
😼🏆🏏
discovery ක්‍රීඩා සමාජය විසින් ප්‍රෙතම වතාවට සංවිදානය කෙරූ ලැබූ ක්‍රිකට් තරගාවලියට සහබාගි වූ ඔබ සැමට ඩිස්කවරි ක්‍රීඩා සමාජයෙ ක්‍රීඩාකයන්ගෙ ස්තූතිය පුද කරමි.. එසේම අප ක්‍රීඩා සමාජය තුලින් දැනුවත්ව හො නොදැනුවත්ව ඔබගෙ කන්ඩායමට අසාදාරනයක් උනානම් සියලුම ඩිස්කවරි ක්‍රීඩකයින්ගෙ කනගාටුව පල කර සමාව ඉල්ලා සිටිම්🥺🏆🏏
🏆🏏
10/08/2024
Discovery challenge tropphy තරගාවලිය සදහා සියලුම කටයුතු සූදානම් කර හමාර වී ඇත.. හැකි ඉක්මනින් ඔබගෙ කන්ඩායමත් රැගෙන m.c road matale බෝරලු ක්‍රීඩාංගණයට පැමිනෙන්න.. අද දින වයස 25 න් පහල කන්ඩායම් සහ මාතලෙ දිස්ත්‍රික්කය තුල කන්ඩායම් සදහා ක්‍රීඩා ක්‍රිමට හැකියාව ඇත.. එමෙන්ම හෙට දිනයේදී දිවයිනෙ සියලුම කන්ඩායම් වලට ක්‍රීඩා කිරීමට හැකියාව ඇත... 🏆️🏏
DISCOVERY CHALLENGE TROPHY🏆️🏏😼
23/07/2024
🔥DISCOVERY CHALLENGE TROPHY 2024🔥
⭕පළමු දින 25 පහල කණ්ඩායම් සහ මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම්
⭕ දෙවන දින දීප ව්‍යාප්ත කණ්ඩායම්
🥇 ශුරතාවය 50000 🏆️
🥈 අනු ශුරතාවය 30000 🏆️
⭕ දක්ෂතම පංදු යවන්නා 🏆️
⭕ දක්ෂතම පිතිකරුවා 🏆️
⭕ තරගාවලියේ වීරයා 🏆️
♦️ ක්‍රිඩා ලෝලි ඔබ සැමට ආරධනා 🔥🎙️❤️Day final🏆️
*ඔබගෙ කන්ඩායමත් ලියාපදිංචි වී අපට තහවුරු කරන්න🏏*
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Matale