Sun Gym & Fitness Center

Sun Gym & Fitness Center

Share

Body Building
Aerobic Exercise
Cardio
Power Training
Diet Plans
Exercise Workout plan

10/01/2024

නිවසේදීම සාදන 100% නැවුම් කලවම් නැති වෙළඳපළේ ඇති සාමාන්‍ය කුළුබඩු වලට වඩා වර්ණයෙන් සුවඳින් ගුණයෙන් ඉතාමත් ඉහල ඒ වගෙම වෙළපොලේ මිලට වඩා සදාරණ මිලකට ඔයාලට අපෙන් කුළුබඩු මිලදිගන්න පුලුවන්,

කහ|කෑලි මිරිස්|මිරිස් කුඩු|බැදපු තුනපහ|මස්කරි|අමුතුනපහ

කුළුබඩු සෑදීමෙදී ඊට ආදල අමුද්‍රවයම සියල්ලම ඉතාමත් පිරිසුදු කර නැටි,කුනු රොඩු සියල්ලම ඉවත් කරලා සෝදා වියළා කුඩු කරලයි අපි කුළුබඩු සාදන්නේ(මිරිස් කරල්,කරපිංචා,කොත්තමල්ලි ආදී සියල්ලම)
කිසිම රසාකාරකයක් ,සුවඳ සහ වර්ණකයන් අඩංගු නෑ, 100% ස්භාවික අමුද්‍රව්‍ය වලින් නිවසේදීම සාදන කුළුබඩු තොග මිලට ඉතාමත් සදාරණව සහ විශ්වාසවන්තව ඔයාලට මගෙන් මිළ දි ගන්න පුලුවන්..

එකපාරක් මිලදී ගෙන වෙනස බලන්න, කුළුබඩු වල ගුණාත්මක භාවය ගැන අපි 100% වගකීම දරනවා
අවශ්‍ය අයෙකුට කුලුබඩු සාම්පල් පරික්ෂා කර වූවද රැගෙන යන්න පුලුවන්.

Location : මාතර
Contact number : 0705575707
වැඩි විස්තර සදහා අමතන්න
(තැපැල් හරහා,කුරියර් හරහා සහ දුම්රිය ප්‍රවාහනය හරහා ඇනවුම් එවිය හැක.)

19/04/2020

හිතේ හයිය 💪

08/03/2020
Photos from Sun Gym & Fitness Center's post 08/03/2020

Sun gym opening😍

Photos from Sun Gym & Fitness Center's post 08/03/2020

Sungym opening😍

Mahamayawarene song සංවේදී අය බලන්න එපා..ආදරෙයි මගෙ රත්තරන් අම්මට ගොඩක්.හදවතේ අංක 1 . I love you mom 05/03/2020

❤️❤️❤️❤️❤️❤️

Mahamayawarene song සංවේදී අය බලන්න එපා..ආදරෙයි මගෙ රත්තරන් අම්මට ගොඩක්.හදවතේ අංක 1 . I love you mom අම්මා කියන්න අම්මට විතරයි වචනය අකුරු තුනයි අදහස ගැඹුරුයි සෙනෙහස අනන්තයි මොන පන්ති ප්‍රාන්තරයේ හිටියත් අම්මා අම.....

02/03/2020

රට වෙනුවෙන් කළු සිංහයා 💪💪💪

28/02/2020

#ගෙදර ♥️

24/02/2020

😣😏🙏

Want your business to be the top-listed Gym/sports Facility in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Matara
Matara