Royal knight Chess Academy

Royal knight Chess Academy

Share

Institute

10/06/2025

📢📢📢 *තව දින 04 යි.....*

*07th SSC Open International Rating Chess Championship 2025*🥇🥈🥉🏅🏆♟️♟️♟️

✅ *COLOMBO District Individual Chess Championship* 🏆🏆🏆

👉 *Date -* 15th of June 2025 (Sunday)

👉 *Time -* 7.30 a.m (First Round)

👉 🏡 *Venue -* Dharmapala Vidyalaya, Pannipitiya.

👉 *Age Categories -* Under 07,08,10,12,14 Boys & Girls and Over 14 Open

👉 *Entry Fee -* Rs.1500/= Only

👉 🏦 *Account Details -* SSC Chess Academy, 101014014250, Sampath Bank, Matara Super Branch (Code No - 010)

Royal Knight Chess Academy, 91785735, Bank of Ceylon, Matara Super Branch (Code No - 7010)

👉 📝 *Register before 10.00 am on 14th of June*

👉 📞 *All Enquiries -* Mr. Chamara Prageeth (071 37 38 876) / Mr. Dulanga Dilhan (071 25 35 916)

⏰ *01 Hour & 30 Minutes Per Game*

*1st Round ~* 2025/06/15 at 07.30 am
*2nd Round ~* 2025/06/15 at 10.00 am
*3rd Round ~* 2025/06/15 at 11.45 am
*4th Round ~* 2025/06/15 at 01.30 pm
*5th Round ~* 2025/06/15 at 03.15 pm

👉 *Registration Google Form link -* https://forms.gle/nxyVmpqFmmZPj9Uz7

👉 *WhatsApp Group link* - https://chat.whatsapp.com/HoFFV3XqZfT0XmLBpmjfzx

📌 *Please Submit Only One Google Form Per Player*

📢 📢📢 *සැ.යු :*

👉 *ජුනි මස 14 වන සෙනසුරාදා දින උදෑසන 10.00 දක්වා සාමාන්‍යය තරඟ ලියාපදිංචිය සිදු කල හැකි ඇති අතර එදින උදෑසන 10.00 න් පසුව සිදු කරනු ලබන සියළුම තරඟ ලියාපදිංචි කිරීම් සඳහා ලියාපදිංචි ගාස්තුව රු.1700/= කි.*

👉 *තවද Google Form හි නම සඳහන් ආකාරයට සහතිකපත්‍ර මුද්‍රණය කිරීම සිදු කරනු ලබන අතර එක් ක්‍රීඩකයෙකු සඳහා එක් වරක් පමණක් Google Form එක Submit කිරීමට මතක තබා ගන්න.එකම ක්‍රීඩකයාගේ නම කිහිප වරක් ඇති විට එම ක්‍රීඩකයාගේ ලියාපදිංචිය සිදු නොකෙරේ.*

👉 *මුදල් ගෙවූ රිසිට්පත සංවිධායක මණ්ඩලය විසින් පරික්ෂා කරනු ලබන අතර නිවරදි රිසිට්පත පමණක් Attached කිරීමට කාරැණික වන්න.*

Royal knight Chess Academy Institute

07/08/2024

*Royal Knight Chess Fiesta 2024*

*[All Island Individual Chess Championship]* 🏆🏆🏆

👉 *Date -* 10th of August 2024 (Saturday)
👉 *Time -* 7.30 a.m (First Round)

👉 🏡 *Venue -* Mahinda Rajapaksha College, Matara.

👉 *Age Categories -* Under 06,07,08,09 Boys and Girls & Under 12 Open.

👉 *Entry Fee -* Rs.1600/= Only
👉 🏦 *Account Details -* Royal Knight Chess Academy, 91785735, Bank of Ceylon, Matara City Branch.

👉 📝 *Register before 02.00 pm on 09th August*

👉 📞 *All Enquiries -* Mr. Chamara Prageeth (071 37 38 876) /
Mr. Dulanga Dilhan (071 25 35 916)

⏰ *01 Hour & 30 Minutes Per Game (45 minutes per player)*

*1st Round ~* 2024/08/10 at 07.30 am
*2nd Round ~* 2024/08/10 at 09.30 am
*3rd Round ~* 2024/08/10 at 11.15 am
*4th Round ~* 2024/08/10 at 01.00 pm
*5th Round ~* 2024/08/10 at 02.45 pm

👉 *Registration Google Form link -* https://forms.gle/aev4WSh57sdtSTAc6

👉 *WhatsApp Group link* - https://chat.whatsapp.com/FLmThCIB4oNFJgn8ZNJS0Q

📌 *Please Submit Only One Google Form Per Player*

📢 📢📢 *සැ.යු :*

👉 *අගෝස්තු මස 09 වන සිකුරාදා දින සවස 02.00 දක්වා තරඟ ලියාපදිංචිය සිදු කල හැක.*

👉 *තවද Google Form හි නම සඳහන් ආකාරයට සහතිකපත්‍ර මුද්‍රණය කිරීම සිදු කරනු ලබන අතර එක් ක්‍රීඩකයෙකු සඳහා එක් වරක් පමණක් Google Form එක Submit කිරීමට මතක තබා ගන්න.එකම ක්‍රීඩකයාගේ නම කිහිප වරක් ඇති විට එම ක්‍රීඩකයාගේ ලියාපදිංචිය සිදු නොකෙරේ.*

👉 *මුදල් ගෙවූ රිසිට්පත සංවිධායක මණ්ඩලය විසින් පරික්ෂා කරනු ලබන අතර නිවරදි රිසිට්පත පමණක් Attached කිරීමට රැණික වන්න.*

18/08/2023

Hurry up to Register 🏆️🏆️🎖️️🎖️️

*Royal Knight Chess Fiesta 2023*

*[All Island Individual Chess Championship]*

👉 *Dates -* 02nd & 03rd of September 2023
👉 *Time -* 8.30 am (First Round) on 02nd Saturday
👉 *Venue -* St.Servatius' College, Beach Road, Matara.
👉 *Age Categories -* Under 06,07,08,10,12 & 14 Boys & Girls
👉 *Entry Fee -* Rs.1800/= Only
👉 *Account Details -* D.S.A.C Prageeth, 7012550, Bank of Ceylon, Matara City Branch.
👉 *Register before 10.00 pm on 31st August*

👉 *All Enquiries -* Mr. Chamara Prageeth (071 37 38 876)

*1st Round ~* 2023/09/02 at 08.30 am
*2nd Round ~* 2023/09/02 at 11.30 am
*3rd Round ~* 2023/09/02 at 02.00 pm
*4th Round ~* 2023/09/03 at 08.30 am
*5th Round ~* 2023/09/03 at 10.45 am

👉 *Registration Google Form link -* https://forms.gle/K9RpS4uax2xXvqt88

👉 *WhatsApp Group link -* https://chat.whatsapp.com/DpWzzNd0RptGKwnKBjbsd6

📌 *Please Submit Only One Google Form Per Player.*

07/03/2023

Hurry up to register 🏆🏆

*Royal Knight Chess Challenge 2023*

*All Island Individual Chess Championship*🏆🏆🏆

👉👉👉 *Will be held on 25th March at Shariputhra Vidyalaya, Pamburana, Matara.*

✅ *Round 01 will start at 7.30 am and all players should report to the venue at 7.15 am.*

*Registration Google form link https://forms.gle/GZ7PVmAKkN5pG5kp8

Photos from Royal knight Chess Academy's post 21/01/2023

The next all island tournament coming soon🦹🦹🦹

31/12/2022
14/09/2022

*Royal Knight Chess Fiesta 2022 Postponed*📢📢📢

👉 මෙම මස 17 සහ 18 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ *Royal Knight Chess Fiesta 2022 දකුණු පළාත් චෙස් තරඟාවලිය* සැප්තැම්බර් මස 24 සහ 25 යන දිනවලදී පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි. (තරඟ පැවැත්වෙන ස්ථානයෙහි වෙනසක් නොවේ)

*බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි පහත සඳහන් හේතූන් මූලික කරගෙන තරඟාවලිය සතියකින් කල් දැමුනු බව කරැණාවෙන් සලකන්න.*

1) ජාතික වේගී හා අධිවේගී චෙස් තරඟාවලිය (National Rapid & Blitz Championship) මෙම සති අන්තයේ පැවැත්වීම.

2) වසර 4කට වරක් පැවැත්වෙන බාල දක්ෂ ජම්බෝරිය මෙම සති අන්තයේ පැවැත්වීම.

3) 19 වන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා මෙම සති අන්තය දීර්ඝ සති අන්තයක් වීම.

*සිද වූ අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර තරඟාවලිය කල් දැමීම පිළිබඳව කිසියම් ගැටළුවක් ඇති අයෙක්වේනම් පහත අංකයන් අමතන්න.*

📝 *තරඟ ලියාපදිංචිය සැප්තැම්බර් මස 23 වන සිකුරාදා සවස 6 දක්වා දීර්ඝ කර ඇති අතර ලියාපදිංචි වීම සඳහා පහත Google form link එක භාවිතා කරන්න.*

*Google form link* ~ https://docs.google.com/forms/d/1bLHioAzhIbX6uDDZS9qyHEWUEhpDcIaKq0YK73ZeRfs/edit

📞071 3738876 / 071 6534528

*Royal Knight Chess Academy - Matara*

12/09/2022

Congratulations boys ❤

Want your business to be the top-listed Gym/sports Facility in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Matara
81000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00