International Kickboxing Council Italy - IKC Sri Lanka Federation

International Kickboxing Council Italy - IKC Sri Lanka Federation

Share

The official Sri Lankan branch of the International Kickboxing Council Italy Join us to unleash your potential and become part of a global kickboxing family.

Dragon Power Kickboxing Association Sri Lanka is proud to be an officially affiliated member of the International Kickboxing Council (IKC) Italy. We are dedicated to promoting excellence in kickboxing through rigorous training, competitions, and community engagement.

27/08/2026

කික් බොක්සින් කණ්ඩායම් 6ක් දැන් මාතර, හක්මන පාරේ EDGE fitness by SJ ආයතනයේ දී! 🥊🔥

වට්සැප් සමූහය - https://chat.whatsapp.com/DdHPdqBBcLK6aVXOdQTIo5

071 704 1 723 (Coach)

මාතර හක්මන පාර, තුඩාව, බැනට් මෝටර්ස් ගොඩනැගිල්ල අසල, EDGE fitness by SJ ආයතනයේ දී පැවැත්වේ.

4️⃣ සෑම සෙනසුරාදා දිනකම උදේ 8.30 සිට 10.30 දක්වා

5️⃣ සෑම සෙනසුරාදා දිනකම උදේ 10.30 සිට 12.30 දක්වා

6️⃣ සෑම සෙනසුරාදා දිනකම දවල් 1.30 සිට 3.30 දක්වා

(ඉහත පන්ති තුන සදහා පැමිණීමට පෙර ඇමතුමක් ලබා දෙන්න)

2️⃣ සෑම සෙනසුරාදා දිනකම සවස 3.30 සිට 5.30 දක්වා

1️⃣ සෑම සෙනසුරාදා දිනකම සවස 5.30 සිට 7.30 දක්වා

3️⃣ සෑම සෙනසුරාදා දිනකම සවස 7.30 සිට 9.30 දක්වා

ගෙවීම් - ඇතුලත්වීමේ ගාස්තුව රුපියල් 1000 ක් සහ දිනකට ගාස්තුව 500 ක් වේ

අවශ්‍ය දේවල් - බොටම් එකක්, ජර්සි එකක්, වතුර බෝතලයක්, සපත්තු (සෙල්ලම් කිරිමේදි ඔබේ කැමැත්ත පරිදි කිසිවක් නොදා සෙල්ලම් කිරීමට හැක), බොක්සින් ග්ලවුස් දෙකක් (තිබෙනවා/පහසු නම් පමණක් ගේන්න)

29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා

විනය, ගෞරවය, ඉවසීම සහ යහපත් සිතුම් පැතුම් වලින් පිරිපුන් ජීවිතයක් ගොඩනගා ගැනීමට මේ උතුම් පොසොන් පොහෝ දිනය අප සැමට මඟ පෙන්වාවා.

සාදු! සාදු! සාදු!

ප්‍රියන්ත ලියනආරච්චිගේ
සභාපති
IKC Sri Lanka Federation

21/06/2026

Happy Father’s Day

A father’s strength is not measured by his power, but by the sacrifices he makes for his family.

The first coach in life is often a father. Through guidance, discipline, support, and unconditional love, fathers help shape strong individuals and future champions.

Today we honor all fathers who work tirelessly to provide, protect, and inspire their children. Your dedication, wisdom, and sacrifices make a lasting difference in the lives of those who look up to you.

Thank you for being a source of strength, courage, and inspiration.

Priyantha Liyanaarachchige
President
IKC Sri Lanka Federation

17/06/2026

3 වන IKC විවෘත කික් බොක්සින් ශූරතාවලිය - 2026 🥊

ජාත්‍යන්තර කික් බොක්සින් කවුන්සිලය (IKC) ශ්‍රී ලංකා සම්මේලනය යටතේ පැවැත්වෙන 3 වන IKC විවෘත කික් බොක්සින් ශූරතාවලිය සඳහා ඔබ සැමට ආරාධනා.

📅 දිනය : 2026 ජූලි 25
📍 ස්ථානය : නාවලපිටිය ගෘහස්ථ ක්‍රීඩාංගණය

සංවිධානය :
Shadow Fighters Kick Boxing Association
(IKC Western Province Branch)

0 760 763 727 / 071 704 1 723

17/06/2026

Muharram Day Message 🖤

As we welcome the sacred month of Muharram, let us reflect on the values of faith, sacrifice, courage, patience, and perseverance.

Muharram reminds us that true strength is not only physical power, but also the strength of character, discipline, and commitment to what is right.

May this blessed month inspire us to become better individuals, stronger in our faith, and more dedicated in our goals.

Let us honor the spirit of sacrifice and resilience by striving for excellence in both life and sport.

Wishing peace, blessings, and guidance to all.

Priyantha Liyanaarachchige
President – IKC Sri Lanka Federation 🇱🇰🇮🇹

EDGE FITNESS – MATARA
🥊 Train Hard. Fight Smart.

05/06/2026

“ I fear not the man who has practiced 10,000 kicks once, but I fear the man who has practiced one kick 10,000 times. “

-Bruce Lee

DISCIPLINE
CONSISTENCY
MASTERY

Train with Purpose.
Practice with Dedication.
Achieve Excellence.

INTERNATIONAL KICKBOXING COUNCIL
SRI LANKA FEDERATION

02/06/2026

We warmly welcome you to the IKC Sri Lanka Federation, Pasan Kekulage. 🙏🥋

30/05/2026

Vesak Day Wishes 🪔 🌕

On this sacred Vesak Day, I extend my heartfelt greetings to everyone.

May the teachings of Lord Buddha guide us towards discipline, peace, and self-control values that shape not only a good human being, but also a true fighter.

Let us reflect on compassion, patience, and the strength within us to overcome challenges, both in life and in the ring.

Wishing you and your families a peaceful and blessed Vesak.

Priyantha Liyanaarachchige
President/Coach – IKC Sri Lanka Federation

28/05/2026

Eid ul Adha Mubarak 🌙

This Eid, we honor sacrifice, not just in tradition, but in every drop of sweat, every round, and every challenge we face.

Discipline builds champions.
Sacrifice creates strength.

Step into the ring. Push your limits. Become stronger than yesterday.

Under the leadership of President Priyantha Liyanaarachchige, we continue to build fighters with purpose and mindset.

Train Hard. Fight Smart.

Priyantha Liyanaarachchige
President/Coach – IKC Sri Lanka Federation

23/05/2026

කික් බොක්සින් කණ්ඩායම් 6ක් දැන් මාතර, හක්මන පාරේ EDGE fitness by SJ ආයතනයේ දී! 🥊🔥

071 704 1 723 - සභාපති/පුහුණුකරු - ප්‍රියන්ත ලියනආරච්චිගේ

මාතර හක්මන පාර, තුඩාව, බැනට් මෝටර්ස් ගොඩනැගිල්ල අසල, EDGE fitness by SJ ආයතනයේ දී පැවැත්වේ.

4️⃣ සෑම සෙනසුරාදා දිනකම උදේ 8.30 සිට 10.30 දක්වා

5️⃣ සෑම සෙනසුරාදා දිනකම උදේ 10.30 සිට 12.30 දක්වා

6️⃣ සෑම සෙනසුරාදා දිනකම දවල් 1.30 සිට 3.30 දක්වා

(ඉහත පන්ති තුන සදහා පැමිණීමට පෙර ඇමතුමක් ලබා දෙන්න)

2️⃣ සෑම සෙනසුරාදා දිනකම සවස 3.30 සිට 5.30 දක්වා

1️⃣ සෑම සෙනසුරාදා දිනකම සවස 5.30 සිට 7.30 දක්වා

3️⃣ සෑම සෙනසුරාදා දිනකම සවස 7.30 සිට 9.30 දක්වා

ගෙවීම් - ඇතුලත්වීමේ ගාස්තුව රුපියල් 1000 ක් සහ දිනකට ගාස්තුව 500 ක් වේ

අවශ්‍ය දේවල් - බොටම් එකක්, ජර්සි එකක්, වතුර බෝතලයක්, සපත්තු (සෙල්ලම් කිරිමේදි ඔබේ කැමැත්ත පරිදි කිසිවක් නොදා සෙල්ලම් කිරීමට හැක), බොක්සින් ග්ලවුස් දෙකක් (තිබෙනවා/පහසු නම් පමණක් ගේන්න)

Want your business to be the top-listed Gym/sports Facility in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Matara
81000

Opening Hours

15:30 - 21:30