14/04/2026
සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා ❤️🙏
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Priyanthi Bandara, Winstar , Nupe, Matara.
14/04/2026
සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා ❤️🙏
class 2026 පුහුණුවීම් අතරතුර ❤️ වින්ස්ටා නූපෙ මාතර ❤️රංගන කාරියවසම්
13/04/2026
🌟2026 කොරියානු භාෂා නව පන්ති ආරම්භය 🌟
⭕අප්‍රේල් මස 05 ඉරිදා උදේ 9.00
⭕අප්‍රේල් මස 19 ඉරිදා උදේ 9.00
ආරම්භ වේ.
මුල් මාසය ඇතුළත පන්ති ගාස්තු ගෙවා සම්පූර්ණ කරන සියලුම සිසුන්ට 15% ක වට්ටමක් සමග නව නිර්දේශයේ පොත් දෙක නොමිලේ ලබාදේ . පංතිය පැවැත්වෙන කාලය මාස 10 වේ.
මෙහෙයවීම: රංගන කාරියවසම් සර්
විමසීම්: 077- 82 20 991
වට්ස්ඇප්: 077-57 67 685
වින්ස්ටා
නූපේ
මාතර
#2026 skill class පුහුණුවීම් අතරතු❤❤ වින්ස්ටා නූපෙ මාතර❤️ මෙහෙයවීම රංගන කාරියවසම්❤❤ #🙏
08/04/2026
100/100❤ 2026 මෙවර කොරියානු භාෂා විභාගයට මුහුණ දී ලකුණු 100/100 ලබාගත් , රංගන ගුරුපියාණන්ගේ සිසුවෙක් .❤️
වින්ස්ටා නිර්මාතෘ ප්‍රියන්ති බණ්ඩාර ගුරුමෑනියන්ට උපහාරයක් වේවා ❤
වින්ස්ටා , නුපේ , මාතර
06/04/2026
*දකුණු කොරියාව බලා පිටත්ව ගිය*
සිසුවාට උණුසුම් සුභ පැතුම් 🥰
❤️රංගන ගුරු පියාණන්ගේ සහ ප්‍රියන්ති බණ්ඩාර ගුරුමෑණියන්ගේ සිසුවෙක් ❤️
❤️වින්ස්ටා නිර්මාතෘ ප්‍රියන්ති බණ්ඩාර ගුරුමෑණියන්ට උපහාරයක් වේවා❤️
සියලු වැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය, ධෛර්යය ලැබේවා🙏🙏🙏
වින්ස්ටා , නූපේ , මාතර
Winstar nupe matara kariyawasam class.2026
25/03/2026
🌟2026 කොරියානු භාෂා නව පන්ති ආරම්භය 🌟
⭕ මාර්තු මස 22 ඉරිදා උදේ 9.00
⭕මාර්තු මස 29 ඉරිදා උදේ 9.00
ආරම්භ වේ.
මුල් මාසය ඇතුළත පන්ති ගාස්තු ගෙවා සම්පූර්ණ කරන සියලුම සිසුන්ට 15% ක වට්ටමක් සමග නව නිර්දේශයේ පොත් දෙක නොමිලේ.....
මෙහෙයවීම: රංගන කාරියවසම් සර්
විමසීම්: 077- 82 20 991
වට්ස්ඇප්: 077-57 67 685
වින්ස්ටා
නූපේ
මාතර