Mohotti Cricket Club - MCC

Mohotti Cricket Club - MCC

Share

Cricket coaching

14/05/2026

මහන්සි වෙමු උපරිමයෙන්ම 😍❤️🏆️

Photos from Mohotti Cricket Club - MCC's post 11/05/2026

MCC Several competitions to evaluate the talent of the first quarter of the year were held yesterday at the Kokawala School ground, where trophies were awarded to the children who performed well in the competition.🏏🏆️

Best Batsman - Tharul
Best Bowler - Osada
Man of the Tournament - Kidusha Anuhas
Congratulations to all...

10/05/2026

වැස්සත් අපේ කොල්ලෝ මැච් ගැහුවා... කණ්ඩායම් හැගීම කියන්නේ නිකන්ම නිකන් වචනයක් නෙවෙයි...🥹❤️🏏🏆️🫰

31/12/2025

ක්‍රිකට් ක්‍රීඩාවේ හිනිපෙත්තටම යන්න වෙර දරන දුවා දරුවනී ඔයලා හැමෝටම සුබ නව වසරක් 2026, හීන වෙනුවෙන් උපරිමයෙන්ම මහන්සි වෙන්න.. පුහුණුවීම් කරන්න..🏏🏆️❤️

Photos from Mohotti Cricket Club - MCC's post 31/12/2025

MCC - Mohotti Cricket Club Year End Tournament 2025 🏏🏏🏆️🏆️❤️❤️

ඉතාමත් කුඩා කණ්ඩායමකින් පටන් ගෙන, අවම පහසුකම් යටතේ පුහුණුවීම් ආරම්භ කර, මේ වන විට අඩියෙන් අඩිය ඉස්සරහට යමින් දරුවන්ගේ දක්ශතා වර්ධනය කරගනිමින්, සියලු දෙනාගේම සහයෝගය ලබාගනිමින්, MCC ක්‍රිකට් ඇකැඩමිය 2025 වසර අවසාන ක්‍රිකට් තරගමාලාවේ අවසාන තරග කිහිපය 2025.12.30 කොකාවල පාසල් ක්‍රීඩාපිටිය තුල ඉතා සාර්ථකව පවත්වන ලදි,..

දරුවන්ගේ දෙමාපියන් ඇතුලු, සහයෝගය දක්වපු සියලුම දෙනාටත්, විනිශ්චය කටයුතු වලට දායකත්වය ලබා දුන් සියලූ දෙනාටත්, බොහෝම ස්තුතිය ❤️🏆️🏏💪

24/12/2025
24/12/2025

MERRY CHRISTMAS 🌲❄️⛄❤️

Photos from Mohotti Cricket Club - MCC's post 11/12/2025

MCC - Year End Tournament 2025/26🏆

The match was played on 11th of december, 2025 at the kokawala C C ground.kekanadura ⛳️

13/04/2025

ලැබුවා වූ සිංහල හා හින්දු නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා 🏏❤️





11/11/2024

🏏💯❤

゚viralシfypシ゚viralシalシ ゚viralシ2024fyp

12/10/2024

කොල්ලා වැඩ්ඩා වැරැද්ද ඉක්මනින්ම හදාගත්තා.. 😍😍😍

Wicket keeping basic drills 🏏🏆️👌

゚viralシ2024fyp

Want your business to be the top-listed Gym/sports Facility in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Matara
Matara
81000