17/07/2026
Yes ! Agin...❤️🥰 කෙටි කාලයකට සියලුම පන්ති නවත්වා ඇත. අපි නැවත හමුවෙමු...!
📢 👉 Kindly inform you that all Fitness with Anji conducted classes have been "temporarily" stopped due to my personal matter.
We will definitely meet in the future! 👊🌏
පුද්ගලික කාරණාවක් හේතුවෙන් Fitness with Anji මෙහෙයවන පන්ති සියල්ල "තාවකාලිකව" නවත්වා ඇති බව ආදරණීය ඔබට කාරුණික ව දන්වා සිටිමු.
ඉදිරියේ දී නව මුහුණුවරකින් අනිවාර්යයෙන් ම මුණගැසෙමු. 👊
Anji Muhandiram
Group fitness instractor (ISO 9001)
Qualified First Aider (SLRC)