18/05/2026
තිස් වසරක කුරිරු ත්‍රස්තවාදයෙන් දේශය මුදවා ගැනීම සඳහා උර දුන් , තම ජීවිත කැප කල සහ තුවාල ලැබූ .. සියලු වීරෝධාර රණවිරුවන් අභිමානයෙන් සිහිපත් කරමු !
සූදානම් නොවී නොසිටිනු
18/05/2026
තිස් වසරක කුරිරු ත්‍රස්තවාදයෙන් දේශය මුදවා ගැනීම සඳහා උර දුන් , තම ජීවිත කැප කල සහ තුවාල ලැබූ .. සියලු වීරෝධාර රණවිරුවන් අභිමානයෙන් සිහිපත් කරමු !
26/07/2023
💚🖤💚
Congratulations! Dr. Ray Jayawardhana.
The Harold Tanner Dean of the College of Arts and Sciences (A&S), and the Hans Bethe Professor and professor of astronomy, who has been named as 16th Provost of Johns Hopkins University United States.
ඇමෙරිකාවේ පිහිටි ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන අප පාසලේ කිර්තීමත් ආදි ශිෂ්‍යයෙකු වන
රේ ජයවර්ධන මහතා පත් කර තිබේ.
QS Top Universities ශ්‍රේණිගතකිරීම් අනුව ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල අතරින් 28 වන ස්ථානයේ පසුවන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ප්‍රධානී ධුරයට එලෙස නම් කල ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය රේ ජයවර්ධන මහතා තාරකා භෞතික විද්‍යාඥයෙකු, සම්මානනීය ලේඛකයෙකු මෙන් ම අධ්‍යාපනඥයෙකු ද වෙයි.
08/05/2023
Thank You Sir💚🖤💚
You are like the lamppost that lightens the darkest of streets. You are the role model who needs to be followed. You are the teacher who deserves the greatest ovation at retirement!
Thank you for everything you did for Our school. Thank you for your endless patience, motivation, and persistence which helped us become better people. Happy retirement sir.
Mr.D.N Gurudeniya Deputy Principal (Admin)
05/05/2023
Happy Birthday Mother Johnian 💚🖤💚
💚🖤💚
💚🖤💛
22/03/2023
Wish your Happy Birth Day Sir🎂❤️
Col Dayananda De-silva 💚🖤💛
16/09/2022
01/03/2022
Thank you seniors for your service in the midst of so many obstacles💚🖤💛
2021 RANKERS AND SENIORS💚🖤💛
CQ - Weerakoon H.N.H
SGT - Weerasinghe M.C.A
CPL - Dias J.B.D
CPL - Dias J.B.D
CPL - Dulshan K.D
L/CPL - Thelikadaarachchi P.N
L/CPL - Iduwara R.M.H.P
Senior - Hansaka K.H
Senior - Gunarathne M.A
Senior - Perera G.K.Y
23/02/2022
Johnian's Army Cadet Platoon 2021 1st L/Corporal Waththuhewa M.M. was promoted as a Sergeant of St.John's College Army Cadet Platoon 2022💚🖤💚
Congratulations sergeant💚🖤💛