Amari Cushion Works & Curtains

Amari Cushion Works & Curtains

Share

We are a family running company who does the tailor made all type of Cushion and Curtains Works.

23/04/2024

සතුට හරි ලස්සනයි බෙදලා දෙන අය තවත් ලස්සනයි .යන්නේ හරි පාරේ නමි දාලා යන අය ගැන දුක් වෙන්නේ නැහැ.පින කියන්නේ හැම දේම ලැබිම නෙවෙයි නොගැලපෙන අය අහිමි විමත් උත්තරීතර පිනක්.ගැහැණියක් ශාරීරික මානසිකව වගේම ආර්ථිකව ශක්තිමත් නමි ඇයට පිරිමියෙක් යනු .....සෙවනැල්ල ක් පමණි ......

28/09/2023

පුංචි මල් කැකුළ තුලින් විහිදෙන සුවද අනාගත ලෝකයාද දායාද කරන එකම ශක්තිය ඔබයි මගේ රන් පුතේ ,වසරක් වසරක් උදාවන මගේ රන් පුතුට සුභම සුභ උපන්දිනයක් !!!!!!

28/09/2023

නොදැක්කා වගෙ යන්න එපා🙏💞🙏💞

පේජ් එකත් ලයික් කරලා එකතු වෙන්න😍











📷 Credit goes to respective owner ❤🙏

03/11/2022

Motivation ✍️🧡

02/11/2022

❤️

02/11/2022

ඉක්මන් සුවය ලැබේවා 😥🙏

බුදුසරණයි
ජේසු පිහිටයි

රුමා rumaa follow us ..

02/11/2022
02/11/2022

අනෙ සරනක් සොයන මගෙ දියනියට සරනක් වෙන්න බුදු මහාත්තයෝ ....එ ඔබ වැනී එ දරුසෙනෙහස සොයන අම්මා කෙනෙක් එ අතපා ඉල්ලන්නෙ එ දරුවා වෙනුවෙන් නොවේද

අනෙ උදව් කරන්න පුලුවන්ද තව කෙනෙක් දකින්නට සෙයාකරන්න පුලුවන්ද පින්සිද්දවේවා🙏🙏
පුලුවන් හැමෝම මේ දරුවට සක්තිය වෙන්න මේ සියල්ලම ඔබට එ නිවසට ගියොත් ඇස් දෙකෙන් දකින්නට පුලුවන් ....මේ දවා දුටු ව්ගස ඔබට පෙනවා ඇති මේ දරුවගෙ හිස බොහො විසාල බව මේ දෙමාපියන් බොහොමයක් ආර්ථික අපහාසු තා මැත ජිවත් වෙන්නෙ ඉන්නෙ කුලී නිවසක එකෙනුත් මේ අයට යන්න වෙලා තියෙන්නෙ අනෙ මේ දෙමාපියන් අත් වැදලා ඉල්ලන්නෙ මේ දරුවා වෙනුවෙන් කිරිපිටි . පෙම්පස් .වියලී ආහාර සහ ක හැම දවස් 20 ට සැරයක් දරුවට බෙහෙත් ලබාගැනීම සදහා රුපියල් 13000 ක මුදඔ මුදලක් වැයවේ ඉතිං පුලුවන් එ සදහා උපකාරයක් කරලා දිමට හැකි
දරුවගෙ වයස.අව්රුදු 01

පමුනුගම
ජා.ඇල
0718808337

උපුටාගැනීමකි ❤️

Want your business to be the top-listed Gym/sports Facility in Panadura?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Panadura