Lofted Cric News

Lofted Cric News

Share

Coaching With PUBUDU MENDIS

17/11/2025

Wishing the very best to the players selected to represent India U19 in the IDFC First Bank U19 Triangular Series.🏏

Photos from Instagram's post 17/11/2025
14/11/2025

Affter the innings Tournament,He settle down to the Limited Over Format.

What a brilliant start.11 years old run machine start his academic journey..

Well done ..keep it up MANULA MIHISARA

KGA INDOOR CRICKET CLUB | INTER ACADEMY TOURNAMENT 2025 | UNDER 12 | 25 OVERS.

10/11/2025

2nd Highest Runs machine In Srilanka School Cricket.His Commitment show the results.
https://www.facebook.com/share/p/1FgwDrpwG4/
🟣 Manula Mihisara | Royal College Panadura

Div 1 | U13 | 2025 Pubudu Sayanjana

10/11/2025

👏 Today Prince Got Century

👌He is 11 years old yet.

Under 13 4 Inns Tournament 2025
2nd Highest Runs Machine In Sri Lanka School Cricket.

🔵Manula Mihisara | Royal College Panadura

Congratulations Son
This is your Hardwork,Commitment,Enduarance,Patients and Team work.

31/10/2025

Basic Tips for Cross Bat Shots
World Youngest Test Cricket Captain TATENDA TAIBU
Alex Nishantha Pubudu Sayanjana

24/10/2025

Coaching clinic with Tatenda Taibu

Photos from Lofted Cric News's post 21/10/2025

👉 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අත්දෑකීමක් ලබා ගන්න මෙන්න ඔබට තවත් අවස්ථාවක්.

ඇලෙක්ස් නිශාන්ත ප්‍රමුඛ අමා ස්පෝට්ස් ආයතනය සහ පානදුර අසංක ඉන්ද්‍රජිත් පුහුණු ක්‍රිකට් පාසල මගින් සංවිධානය කරනු ලැබු (COACHING CLINIC WITH TATENDA TAIBU) පුහුණු සැසිය පලමු අදියර පසු ගිය 18 වන සෙනසුරාදා Grand Cricket පිංවත්ත ගෘහස්ථ ක්‍රීඩංගනයේදී පැවැත්වුණි.

මෙම පුහුණු සැසිය මෙහෙයවනු ලැබුවේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලබාලතම ටෙස්ට් ක්‍රිකට් නායකයා වශයෙන් පලමු වරට කටයුතු කල සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ටටෙන්ඩා තයිබු විසින් වීම විශේෂත්වයකි.
මෙම පුහුණු සැසිය සඳහා පානදුර,මොරටුව සහ කොලඹ ප්‍රධාන පෙලේ පාසල් ක්‍රීඩකයන් සහභාගි වු අතර,එහිදී ඔවුන් හට ජාත්‍යන්තර වටිනාකමකින් යුත් සහතික පත් ද ලබා දීමද සිදු වුණි. එය එම ක්‍රීඩකයෙක් ලැබූ විශාල ජයග්‍රහණයකි.

🟥 මෙම පුහුණුසැසියේ දෙවන අදියර නොවැම්බර් 9 වන ඉරු දින උදෑසන 10.00 සිට දහවල් 12.30 දක්වා Grand Cricket පිංවත්ත ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

🟥 පාසල් මට්ටමේ ඕනෑම පාසලක ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන ඕනෑම ක්‍රීඩකයන් හට මේ සඳහා සහභාගි විය හැක.

වැඩි දුර විස්තර සඳහා පහත අංකයන්ට අමතන්න

අසංක ඉන්ද්‍රජිත්
☎️ 077 048 4880

☎️ පුබුදු මෙන්ඩිස්
0714034825

AMA SPORTS
AI CRICKET ACADEMY
GRAND CRICKET INDOOR PINWATTE
Alex Nishantha Asanka Indrajith TATENDA TAIBU
Pubudu Sayanjana

Want your business to be the top-listed Gym/sports Facility?

Telephone

Website