Jagath S. C. Dandugama

Jagath S. C. Dandugama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jagath S. C. Dandugama, Sports Team, Dadugama, Pelmadulla.

දඩුගම ජගත් මේ ඉරු දින සිට යලි තරග බිමේ....🏆️
20/08/2026

දඩුගම ජගත් මේ ඉරු දින සිට යලි තරග බිමේ....🏆️

සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන චාමර සේරසිංහ අනුස්මරණ සුපිරි එල්ලේ තරගාවලියේ JA - ELA EAGLES කණ්ඩායමේ දඩුගම ජගත් නියෝජනය....
18/06/2026

සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන චාමර සේරසිංහ අනුස්මරණ සුපිරි එල්ලේ තරගාවලියේ JA - ELA EAGLES කණ්ඩායමේ දඩුගම ජගත් නියෝජනය....Hasintha Madushika සුභ පැතුම් කන්ඩායම් නායක රොශාන් කුමාර ඇතුලු JA-ELA EAGLES කණ්ඩායමට....

""🏆️ජගත් පිට පිට තුන්වන තරගාවලි  ජය....🏆️""ඊයේ දින (2026/05/10) බණ්ඩිරිප්පුව එක්සත් කණ්ඩායම සංවිදානය කල කණ්ඩායම් 04 තරගා...
11/05/2026

""🏆️ජගත් පිට පිට තුන්වන තරගාවලි ජය....🏆️""

ඊයේ දින (2026/05/10) බණ්ඩිරිප්පුව එක්සත් කණ්ඩායම සංවිදානය කල කණ්ඩායම් 04 තරගාවලියේ ශූරතාවය වැලිහේන සා.සෙබස්තියන්
කිරිදිවැල සිංහ පරාජය කරමින් දඩුගම ජගත් සතු කර ගනී......වැඩි ලකුණු තරගාවලියේ ශූරයා ජගත් කණ්ඩායමෙන්.......

පලමු තරගය (පන්දු 40 )
ජගත් සියලු දෙනා දැවී ලකුණු 08
සා.සෙබස්තියන් සියලු දෙනා ලකුණු දැවී 06

අවසන් තරගය (ඉනිමක තරගයක්)
ජගත් සියලු දෙනා දැවී ලකුණු 19
සිංහ සියලු දෙනා දැවී ලකුණු 08

🏆️දඩුගම ජගත් අදත් ජය මාවතේ....🏆️🏆️🏆️පීල්ලවත්ත විජය කණ්ඩායම සංවිධානය කල සිව්කොන් එල්ලේ තරග මාලාව...පලමු තරගය කඩවත රිදී රේ...
03/05/2026

🏆️දඩුගම ජගත් අදත් ජය මාවතේ....🏆️🏆️🏆️

පීල්ලවත්ත විජය කණ්ඩායම සංවිධානය කල සිව්කොන් එල්ලේ තරග මාලාව...
පලමු තරගය කඩවත රිදී රේඛා
අවසන් තරගය දලුවකොටුව ජනපද කණ්ඩායම පරදා ශූරතාවය දඩුගම ජගත් දිනා ගනී.....

පලමු තරගය
ජගත් සියලු දෙනා දැවී ලකුණු 17
රිදී රේඛා සියලු දෙනා දැවී ලකුණු 13
"සුපිරි ඉනිමක් දියත් කල ජගත් කණ්ඩායමේ දිනේශ් කුමාර (චුටී) බිද වැටී තිබුණු ජගත් ඉනිම ගොඩ ගනිමින් අවසන් ක්‍ර්‍රීඩකයින් අතරදී පන්දු 12න් ලකුණු 10ලබා ගනී....

අවසන් තරගය (පන්දු 25)
දලුවකොටුව ජනපද පන්දු 25න් 10ක් දැවී ලකුණු 09
ජගත් පන්දු 16න් 04ක් දැවී ලකුණු 10ක් ලබා ගනිමින් ජයග්‍රාහි ඉලක්කය සපුරා ගනී....

* වැඩිම ලකුණු ලාබියා හර්ශ ප්‍රදීප්....

අද දින  (04/26) දාගොන්න අහිංසක පිටියේ පැවති සිව්කොන් තරගාවලියේ දඩුගම ජගත්  පලමු තරගය හීනටියන නවක තරු පරදා...            ...
26/04/2026

අද දින (04/26) දාගොන්න අහිංසක පිටියේ පැවති සිව්කොන් තරගාවලියේ දඩුගම ජගත් පලමු තරගය හීනටියන නවක තරු පරදා...
අවසන් තරගයේ ප්‍රබල වැල්ලම්පිටිය රණකාමි පරදා ජය හිමි කර ගනී.......

ශුරයා = හර්ශ ප්‍රදීප් ( ජගත් කන්ඩායම)
වැඩිම ලකුණු = චමිදු දිල්හාර (ජගත් කන්ඩායම)
වැඩිම උඩ පන්දු කුසපත් ඇදීමෙන් රණකාමී කණ්ඩායමට.....

* ජගත් නව නායකත්වය නැවත හිටපු නායකයාටම*
Congratulations Anjana kavindu හොද ගමනක් යමු ආයේ ජගත් එක්ක.....

26/04/2026

දඩුගම ජගත් කලකට පසු නැවතත් ජය මාවතේ...

දඩුගම ජගත් අපගේ මේ සෙනසුරාදා දින (25) නවාතැන්පල බම්බුකුලිය නවශක්ති ක්‍රීඩා පිටිය....        ස්තුතී....තරග සම්බන්ධීකරණයට....
23/04/2026

දඩුගම ජගත් අපගේ මේ සෙනසුරාදා දින (25) නවාතැන්පල බම්බුකුලිය නවශක්ති ක්‍රීඩා පිටිය....

ස්තුතී....තරග සම්බන්ධීකරණයට.....

ඉද්දගොඩැල්ල රණහංසයේ නිහතමානී ප්‍රබලයා Avishka Sachith නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් හා සුභ උපන්දිනයක් වේවා ප්‍රාර්ථනය...
23/04/2026

ඉද්දගොඩැල්ල රණහංසයේ නිහතමානී ප්‍රබලයා Avishka Sachith නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් හා සුභ උපන්දිනයක් වේවා ප්‍රාර්ථනය දඩුගම ජගත් අපෙන්..... Happy Birth Day...!

Address

Dadugama
Pelmadulla
194/A

Telephone

+94761732672

Website

Alerts

Be the first to know and let us send you an email when Jagath S. C. Dandugama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category