Piliyanadala Kabaddi Sports Club

Piliyanadala Kabaddi Sports Club

Share

Sport Club

Photos from Piliyanadala Kabaddi Sports Club's post 27/04/2026

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩාය,BRONZE MEDAL ලබාගෙන ඇත.
ක්‍රීඩකයන් සහ පුහුණුකරු ප්‍රසන්න මහතා හට මේ ජයග්‍රහණයට උර දුන් සැමට සුභ පැතුම්
👊👊....

Photos from Piliyanadala Kabaddi Sports Club's post 27/04/2026

ආසියානු ක්‍රීඩා උළෙලකදි ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායමක් අවසන් තරඟයට සුදුසුකම ලබා,SLVER MEDAL ලබාගෙන ඇත
ක්‍රීඩිකාවන් , පුහුණුකරු අනිල් හේමන්ත මහතා හට සහ මේ ජයග්‍රහණයට උර දුන් සැමට සුභ පැතුම්
👊👊....

26/04/2026

ආසියානු ක්‍රීඩා උළෙලකදි ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායමක් අවසන් තරඟයට සුදුසුකම් ලැබුවා...
ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන අනිල් හේමන්ත මහතා හට උණුසුම් සුභ පැතුම්
👊👊....

26/04/2026

ආසියානු ක්‍රීඩා උළෙලකදි ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමක් අවසන් තරඟයට සුදුසුකම් ලැබුවා...
ක්‍රීඩිකාවන් පුහුණුකරුවන් ඇතුළු මේ ජයග්‍රහණයට උර දුන් සැමට සුභ පැතුම්
👊👊

23/04/2026
20/04/2026

පුහුණුකරුවන් දෙදෙනාම Sir Lanka Police Kabaddi කණ්ඩායමේ හිටපු දක්ෂ සාමාජිකයන් වීම ඉතා සතුටු දායක කරුණකි.සුභ පැතුම් සියලුම දෙනාට.👊👊

Photos from Piliyanadala Kabaddi Sports Club's post 04/11/2025

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රථම කබඩි කණ්ඩායමේ සාමාජිකයෙක් වු උපාලි විජේසේකර මහතාහට නිවන් සුව අත්වේවා.

30/10/2025

2025/2026 වර්ෂ සඳහා පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ මාධ්‍ය ඒකකයට අභිනවයෙන් පත්වූ නව නිලධාරී මඩුල්ලට උණුසුම් සුභ පැතුම් ! 🇹🇩💫

Congratulations to the newly appointed board of officials of Media Unit of Central College Piliyandala 🇹🇩💫




19/10/2025

Congratulations 👊👊

Want your business to be the top-listed Gym/sports Facility in Piliyandala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

No. 192/2, Thapoda Mw, Suwarapola
Piliyandala
10300