06/07/2026
🤯⚡-- අවසන් පන්දු 4️⃣ ට ලකුනු 10 ක් ආරක්ෂා කරමින් දසුන් ශානකගෙන් පිට පිට කඩුලු 4️⃣ ක්..
අද පැවති Major League Cricket තරගාවලියේ ජයග්රහනය හඹා ගිය Texas Super Kings කණ්ඩායමට අවසන් පන්දු 4 තුල ලකුනු 10 ක් අවශ්ය වුනා.. එහිදී එම අවසන් පන්දුවාරය ක්රියාත්මක කරමින් සිටි දසුන් ශානක එම පන්දු 4 ම පිට පිට කඩුලු 4 ක් බවට පත්කලා..!
-- 19.3 - Donovan Ferreira ✅
-- 19.4 - Calvin Savage ✅
-- 19.5 - Adam Milne ✅
-- 19.6 - Amshi De Silva ✅
ඉලක්කයක් ආරක්ෂා කරන අවස්ථාවක අවසන් පන්දු 4 දී Double Hat-trick එකක් දානවා කියන්නේ ! නියමයි දසුන් ශානක ! 🤩⚡
( Video 📽️ ⬇️ )