24/04/2026
🔰 IPL පිටියේ හතරේ පහරවල් 800 පැන්නුවා
🔰 IPL පිටියේ 6 පහර 300 සීමාව පසුකලා
🔰 IPL පිටියේ 66 වන අර්ධ ශතකය රැස් කලා
ඒවගෙම නැවත වරක් මේ සීසන් එකේ වැඩිම ලකුණු ලාබියා බවට පත්වෙමින් ඔරේන්ජ් කැප් එක ආයේ ඔලුවට දාගත්තා.ඉනිම් 7 යි ලකුනු 328 යි ඇවරේජ් 54.67❤️👑
ක්රිකට් පිටියෙ රියල් රජු.වයස 37 වෙලත් ඔහුට සම වෙන්න කවුරුත් නැ 👑
09/03/2026
28/02/2026
28/02/2026