SquareCUT

SquareCUT

Share

Cricket, is one of the most beautiful game in the world.

02/07/2026
30/06/2026

🏏 Australia marches on! 🇦🇺
The six-time champions are bound for Lord’s, chasing yet another piece of history. 💛💚

30/06/2026

Thanks for the memories, Stokesy ❤️

27/08/2022

අද ඇෆ්ඝන් මැච් එක අපි කන්න නියමිතයි කියළා බහුතරයක් විශ්වාස කරනවා. ටීම් දෙකේ සංයුතිය, පහුගිය කාලේ මැච්වල පර්ෆෝමන්ස්, ග්‍රව්න්ඩ්වල වාසිය හැම එකක්ම තියෙන්නේ ඇෆ්ඝන් දිනයි කියන පැත්තට තමා.
අපි අන්තිමට ගහපු මැච් 11න් 2යි දිනන්නේ. ඇෆඝ්න්ලා අන්තිම අයර්ලන්ඩ් ටුවර් එක කෑවත් මෑත කාලේ හොඳට කරා. හැබැයි වෙනසකට තියෙන්නේ අපිට ස්ට්‍රෝං ටීම් සෙට් වෙද්දි ඇෆ්ඝන්ලා ගැහුවේ ලෝවර් රෑන්ක් ටීම් එක්ක.
බැටිං පැත්තෙන් ගත්තොත් ඇෆ්ඝන් ඕපනින් පෙයාර් එක ලෝකේ ඕනෑම බෝලිං ලයින්අප් එකක් විනාශ කරන්න පුළුවන් පවර් හිටර්ස්ලා. සාසායි සහ ගුර්බාස් ඒක ඉන්ටනැෂනල් ලෙවල් එකේදි වගේම ලීග්වලදිත් ඔප්පු කරළා තියෙනවා. හැබැයි ලෙග්ස්පිනර්ස්ලට සසායිව ට්‍රැප් වෙනවා. වනිඳු කලින් ඉන්ට්‍රඩියුස් කරයි ගොඩක් වෙලාවට.
ඒත් එක්කම අපේ මේන් ෆාස්ට් බෝලිං වෙෆන් දෙකම ඉන්ජර්ඩ්. චමීර සහ බිනුර දෙන්නම නැති එක අපිට ඩුබායි වගේ ෆාස්ට් බෝලර්ස්ලට සපෝට් කරන විකට් එකකදි ලොකු පාඩුවක්. අද අපේ ෆාස්ට් බෝලර්ස් දෙන්නෙක්ම ඩෙබියු කරයි. අසිතගේ එක්ස්පීරියන්ස් නිසා අසිතට චාන්ස් එක වැඩි වුනත් මතීෂට අවස්ථාව ලැබුනොත් හොඳයි කියළා හිතනවා. දිල්ෂාන් මධුසංකට ලෙෆ්ට් ආර්මර් හින්දා කොහොමත් සිලෙක්ට් වෙයි.
ඇෆ්ඝන්ලගේ රිලයබල්ම බැටා නජීබ්. මිනිහා මේ වෙද්දි හොඳම ෆෝම් එකක ඉන්නේ. ඊට වඩා ලොකුම වොරි එක නබීගේ බැටිං ෆෝම් එක බැහැලම ඉන්න කාලයක්. අපි මොනවා නැතත් එහෙම අවුල්වෙලා ඉන්න බැටාලව ෆෝම් කරන්න උනන්දුයි. 🙏
ඇෆ්ඝන් ස්පිං ඇටෑක් එක සහ අපේ අතර ලොකු වෙනසක් නෑ.
වනිඳු - රෂීඩ්
මහීෂ් - මුජිබීර්
වෙනස තියෙන්නේ තුන්වෙනි ස්පිනර්. නබී. අද ගොඩක් වෙලාවට ධනාව ගස්සවයි කියළා හිතනවා. ස්පිනිං ඔප්ෂන් එකක් විදිහට.
ඇෆ්ඝන් ෆාස්ට් බෝලිං බර තනිකරම නවීන් උල් හක්. මිනිහා මෑත කාලයේ සෑහෙන ඉම්පෲ වුණා.
කොහොම වුනත් අපේ ලොකුම වොරි එක ඕපනින් කම්බිනේෂන් එක. කුසල් අනිවාර්යෙන් ඕපන් කරන්න ඕන. පැතුම් සහ ධනුෂ්ක දෙන්නම ඉන්න ෆෝම් එකේ හැටියට භානුකව එවන්න රිස්ක් එකක් ගන්නවනම් මරු. ඒ හැරෙන්න බැටිංවල ලොකු අවුලක් පේන්න නෑ. ධනුෂ්කට දුන්නු චාන්ස්වල හැටියට පැතුම්ව ගස්සන එක සාධාරණ වෙයි. අනික පැතුම් ඩෙත් ඕවර්ස්වල පහුගිය කාලේ හොඳටම කරා.
අද මැච් එකේ අපේ එක්ස්-ෆැක්ටර් එක බොහෝ දුරට චාමික වෙයි කියළා හිතනවා. ඩුබායි පිච් එකේ ඉපිලීම චාමික හරියට යූස් කළොත් ඇෆ්ගන් බැටාලව හිර කරගන්න පුළුවන්. හැබැයං රිස්කි.
ඩුබායිවලදි ටොස් එක සෑහෙන කෲසල් ෆැක්ටර් එකක්. දිනන මන්තරය ටොස් එක දින්නා චේස් කළා. ඒත් මේ ඩුබායිවල රස්නෙම කාළය. අපිට කොච්චර ඒකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙයිද කියන එකත් මැච් එක ඩිසයිඩ් වෙන්න සෑහෙන බලපායි. මොකද ඇෆ්ඝන් ටීම් එකම වගේ ඩුබායිවල පදිංචිය.
මඟේ ටීම් එක. බැටිං අනුපිළිවෙලට
1. කුසල්
2. භානුක
3. පැතුම්
4. අසලංක
5. වනිඳු
6. දසුන්
7. චාමික
8. ධනංජය
9. මහීෂ්
10. මතීෂ
11. මධුශංක.

15/07/2022

Sri Lanka vs Pakistan Test Series 2022
(World Test Championship)
📷SL Cricket

21/02/2022

Success is not something comes easily. It comes from hard work and many more attempts.

If you don’t try one more time, you’ll never know whether it could’ve been your chance at big success.

Keep trying boy. You will be succeded sooner. 😘

13/02/2022

Sri lanka tour of australia 2022
2nd T20 Summary
Australia won by super over.

11/02/2022

Sri lanka tour of australia 2022
1st T20 Summary
Australia won by 20 runs (D/L method)

10/02/2022

100(82) VS Dambulla
112(133) Kandy (Today)
Consecutive Centuries from Nuwanidu Fernando.
Well done boy.
-------
National Super League - 2022



Want your business to be the top-listed Gym/sports Facility in Seeduwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

175/C Dambaduraya West
Seeduwa