Power House Fitness Club

Power House Fitness Club

Share

"We were Born to change your Body" "අපි ශරීර වෙනස්කිරිමට උපන්හපන්නෙමු"

25/08/2026

Exercise is not just about building your body; maintaining good health is also a key objective. So, why wait any longer? Join us today.

Dimuthu Nirosh
Coach malsha
Weerasinghe Dilshan
Malsha Widanapathirana

Photos from Power House Fitness Club's post 03/07/2026

කොතෙකුත් කායවර්ධන ආයතන තිස්සමහරාම පුරවරයේ විහිදී තිබුනත්, එදා සිට අද දක්වාම ජාතික ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් බිහිකල "එකම ආයතනයෙන්" mr novice 2026 තරගාවලියටත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ඉදිරිපත් වු අයුරු..
Weerasinghe Dilshan Dimuthu Nirosh Widhanapathirana Nipuna Lakshan Prabash Malsha

24/06/2026

ශක්තිමත් ගමනක ඇරඹුම. ✨
Beginning of a Stronger You. ⚡
Dimuthu NiroshhWeerasinghe DilshannPrabash MalshaaMalsha Widanapathiranaa








Photos from Power House Fitness Club's post 29/05/2026

මෙවරත් ජාතික ක්‍රීඩාසැනකෙලියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කායවර්ධන අංශයේ වැඩිම සහතික ප්‍රමාණයක් අපෙන්..සෝසල් මීඩියා සෝ නැති වැඩවිතරක් කරන අපි ඉදිරියේදීත් ජාතික ජ්‍යාන්තර සහතික සම්මාන ගෙනෙනා ක්‍රීඩකයින් බිහිකරන්නෙමු..
Weerasinghe Dilshan
Widhanapathirana Nipuna Lakshan
Dimuthu Nirosh
Dhanushka Ranaweera
Prabash Malsha

Photos from Power House Fitness Club's post 06/02/2026

විද්‍යාවේදී ක්‍රීඩා උපාදියක් සහිත ගුරුවරියක් විසින් මෙහෙයවන සුම්බා සහ ඇරොබික් පන්තිය පෙබරවරි 9 වෙනිදා සිට..

Photos from Power House Fitness Club's post 04/02/2026

On a memorable night inside the Powerhouse Fitness Club gym.💪🤍😊

Want your business to be the top-listed Gym/sports Facility in Tissamaharama?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Tissmaharama
Tissamaharama
82600