Udammita Gamini - උදම්මිට ගාමිණී

Udammita Gamini - උදම්මිට ගාමිණී 𝟏𝟗𝟗𝟔 | 𝟐𝟎𝟎𝟎 | 𝟐𝟎𝟏𝟖/𝟏𝟗 එල්ලේ ජාතිකශූරයෝ 🏆🏆🏆
𝟏𝟗𝟖𝟔 එල්ලේ ජාතික ශූරතාවලියේ අනුශූරයෝ ⭐️

වසර දහස් ගනනක ඈත අතිතයක් ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා සේම එල්ලේ ක්‍රීඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල යුතය. එම ක්‍රීඩාව වර්ෂ 1960 ත් 1980 ත් අතර ජාතික ක්‍රීඩාව වශ‍ යන් සැලකනු ලැබූ අතර වර්ථමාන‍යේ දිස්ත්‍රික්ක කිහිපයකට පමණක් සීමාවී ඇත.උදම්මිට ගාමිණීයද එසේමය... 1969 සුමනපාල සොයිසා ගේ නායකත්වයෙන් එල්ලේ කරලියට පිවිසි ගාමිණීය අද වන විට සාර්ථක ගමක් ගොස් හමාරය...

❤️❤️❤️2000 - 2018 NATIONAL ELLE CHAMPIONS❤️❤️❤️
12/09/2026

❤️❤️❤️2000 - 2018 NATIONAL ELLE CHAMPIONS❤️❤️❤️

Mostly welcome❤️❤️❤️
05/09/2026

Mostly welcome❤️❤️❤️

❤️❤️Tomorrow ❤️❤️
04/09/2026

❤️❤️Tomorrow ❤️❤️

❤️❤️වසර ගණනාවක් උදම්මිට ගාමිණීය පෝෂණය කරමින් රත්තරනින් රන්මාල දිනූ සුසිල් ධර්මරත්න ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා❤️❤️🎂🎂☸️☸...
04/09/2026

❤️❤️වසර ගණනාවක් උදම්මිට ගාමිණීය පෝෂණය කරමින් රත්තරනින් රන්මාල දිනූ සුසිල් ධර්මරත්න ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා❤️❤️🎂🎂☸️☸️

❤️❤️වයසට නොයන මිනිසා❤️❤️🙏🏻🙏🏻උදම්මිට ගාමිණී මුල් පුරුකම🙏🏻🙏🏻 ☸️☸️ඉදිරිමුණි සුමනපාල සොයිසා ☸️☸️🎂🎂ඔබගේ 73 වන ජන්ම දිනයට උණුස...
01/09/2026

❤️❤️වයසට නොයන මිනිසා❤️❤️
🙏🏻🙏🏻උදම්මිට ගාමිණී මුල් පුරුකම🙏🏻🙏🏻
☸️☸️ඉදිරිමුණි සුමනපාල සොයිසා ☸️☸️
🎂🎂ඔබගේ 73 වන ජන්ම දිනයට උණුසුම් සුබ පැතුම්🎂🎂

🙏🏻🙏🏻🥹🥹වසර පනස් අටක ඉතිහාසයක් හිමි උදම්මිට ගාමිණියේ ආරම්භ කිරීමට පුරෝගාමී වූ ඔබට දිර්ගායු ලැෙබ්වා🥹🥹☸️☸️❤️❤️

❤️SERVICE එක අවුරුදු 08 යි❤️❤️වයස අවුරුදු 52 යි❤️💣💣අකුණු නැහැ හෙන විතරයි 💣💣🎯🎯ලක්ෂ 03 නම් CAPTAIN 🎯🎯💪💪 සල්පදෝරු ශාන්ත ප්‍...
01/09/2026

❤️SERVICE එක අවුරුදු 08 යි❤️
❤️වයස අවුරුදු 52 යි❤️
💣💣අකුණු නැහැ හෙන විතරයි 💣💣
🎯🎯ලක්ෂ 03 නම් CAPTAIN 🎯🎯
💪💪 සල්පදෝරු ශාන්ත ප්‍රියලාල් ප්‍රනාන්දු 💪💪
💪🐎කියමු බලන්න මෙයා ගැන💪🐎

අපි ජාතික ශූර උදම්මිට ගාමිණි...කාලයේ වටිනා කමට එල්ලේ හැඩකාරයි ..ඉද්දගොඩැල්ල රණහංස ක්‍රීඩා සමාජය සාඩම්බරයෙන් ඉදිරිපත් කරප...
30/08/2026

අපි ජාතික ශූර උදම්මිට ගාමිණි...
කාලයේ වටිනා කමට එල්ලේ හැඩකාරයි ..

ඉද්දගොඩැල්ල රණහංස ක්‍රීඩා සමාජය සාඩම්බරයෙන් ඉදිරිපත් කරපු වාසනා බේකර්ස් අබියෝගතා දෙවන අදියර එල්ලේ තරගමලාවේ ශූරයෝ ජාතික ශූර උදම්මිට ගාමිනී,

තරගමාලාවේ
පළමු වටයේදී
කඳවල සි. බ්‍රදර්ස් පරදා
(ගාමිණි = ලකුණු 14 / කඳවල 03)

දෙවන වටයේදී
පීල්ලවත්ත විජය පරදා (විජය ලකුනු 06 / ගාමිනී දැවී ලකුණු 07 )

තුන්වන වටයේදී
තිඹිරිගස්කටුව නැ.තරු පරදා (ගාමිණී ලකුනු 38 / නැ. තරු සියල්ල දැවී ලකුණු 19)

හතරවන වටයේදී
හේන්මුල්ල ජයමාලී පරදා (ගාමිණී ලකුනු 26 / ජයමාලී සියල්ල දැවී ලකුණු 19)

අවසන් මහා තරගය (පන්දු 25 ට සීමා විය)

අවසන් මහා තරගයේදී
පේරලන්ද ශා අන්තෝනී පරදා (ගාමිණී ලකුනු 14 / ශා අන්තෝනි ලකුණු 07)

ශූරයා = ශාන්ත ප්‍රියලාල් ප්‍රනාන්දු

වැඩි ලකුණු ලාභියා = ශාන්ත ප්‍රියලාල් ප්‍රනාන්දු

දක්ෂතම පසු පන්දු රකින්නා
ශාන්ත ප්‍රියලාල් ප්‍රනාන්දු

දක්ෂතම ධාවකයා
හංස ඉරන්‍ය

හොඳම කඩයිම් රකින්නා
රොශාන් කුමර

දක්ශතම
පිටියේ පන්දු රැකීම
සංජිත් සදරුවන්

💣💣❤️❤️කඟවේනා❤️❤️💣💣❤️❤️Udammita Gamini❤️❤️🐎🐎HANSA HIRANYA🐎🐎
30/08/2026

💣💣❤️❤️කඟවේනා❤️❤️💣💣
❤️❤️Udammita Gamini❤️❤️
🐎🐎HANSA HIRANYA🐎🐎

30/08/2026

💣ගිනි අවි සහ ගිනි කෙළි💣⚔️💣⚔️

Address

Udammita

Alerts

Be the first to know and let us send you an email when Udammita Gamini - උදම්මිට ගාමිණී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category