Saraswathi criket club

Saraswathi criket club pless like a my page

28/08/2026

කප් එකක් ගත්ත ආතල් .....😆😆😆

Pattna primer league ඔදටම කරා හැබැයි අපි හිතුවේ නෑ මෙම කරනවා කියලා ඔයාලට පිට maneger කෙනෙක්ට කප් එක දෙන්න කැමති නැත්තම්....
28/08/2026

Pattna primer league ඔදටම කරා හැබැයි අපි හිතුවේ නෑ මෙම කරනවා කියලා ඔයාලට පිට maneger කෙනෙක්ට කප් එක දෙන්න කැමති නැත්තම්. පිටින් manegers ලා ගන් නැතුව තියන්න තිබුණේ ටිම් එකක් ගන්නේ maneger කෙනෙක් සල්ලි බලාපොරොතතුවෙන් නෙමෙයි. කප් එකක් ගන්න. Dewa prasadh ඔයා ඉතිං මේ ක්‍රිකට් එක ගැන දන්නෝ නේ. ඔයට ඉතිං මේක අපි තේරුම් කරන්න ඕන දෙයක් නෙමෙයි. ඔයත් ඒ ටිම් එකේ play කරලා. ඔයත් ඔහොම කරන එක හරි නැ. ඔයාලා maneger ගෙන් කප් එක ඉල්ලන එක වෙනම කතාවක් ඒත් කප් එක maneger ට දෙන්න බැ කියන එක බලු කතාවක්. අපි කප් එකකට පෝස්ට් දානවා කියලා හිතන්න එපා ඔයාලා කරපු ඒ බලු වැඩේට දන්නේ.

27/08/2026

Pattna primer league අඩෝ උබලා පකේ tournament එකක් කරේ හරිද අපේ Pradeep Kumar. ලිග් එකේ ටිම් එකක් ගත්තා. ෆයිනල් ඇවිල්ලා. අනාශුරයෝ උනාට පස්සේ. Maneger ට නෙමෙයි ලු කප් එක. පිට එකෙක් කප් එක අරන් යනවට කැමති නැතිලූ එනම් මොකටද බං පිට එකෙක්ට. ටිම් එක දුන්නේ 🤣🤣🤣 සක්කිලි match කරන්න එපා බං උබල කප් තියාගත්තේ ලබන අවුරුද්දේ ගහන්න ද 🤣.

සරස්වති ප්‍රිමියර් ලීග් තරගාවලීයෙ කණ්ඩායම් මිලදී ගත් ඔබට අප්ගෙ සුබ පැතුම්............
09/06/2026

සරස්වති ප්‍රිමියර් ලීග් තරගාවලීයෙ කණ්ඩායම් මිලදී ගත් ඔබට අප්ගෙ සුබ පැතුම්............

05/06/2026
SpL session 2 ..team captains 2026
28/05/2026

SpL session 2 ..team captains 2026

SpL තරගාවලියේ කණ්ඩායම් මිලදී ගෙන අපට සහයොගය දුන් ඔබට අපෙ ස්තුතිය.....
27/05/2026

SpL තරගාවලියේ කණ්ඩායම් මිලදී ගෙන අපට සහයොගය දුන් ඔබට අපෙ ස්තුතිය.....

Address

Kiruwanaganga
Kirilipane

Telephone

+94768304449

Website

Alerts

Be the first to know and let us send you an email when Saraswathi criket club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saraswathi criket club:

Shortcuts

Share

Category