Agbopura Eksath s.c.

Agbopura Eksath s.c.

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Agbopura Eksath s.c., Sports Team, Vavuniya.

01/09/2026

අග්බෝපුර එක්සත් ක්‍රිඩා සමාජයේ සාමාජිකයෙකු මෙන්ම වවුනියා 19 න් පහල ක්‍රිකට් කන්ඩායමේ සහ වවුනියා සුපර් කිංග්ස් කන්ඩායමේ සාමාජිකයෙකු වූ Nirmala Shasidu ගේ 18 වෙනි උපන් දිනය අදයි 💖😇

Cheers to 18! 🥂✨
New age, new dreams, new memories. Happy 18th Birthday! 🎂🤍

09/08/2026

🎓✨ A/L 2026 – All the Very Best! ✨🎓

හෙටින් ආරම්භ වන අ.පො.ස. උසස් පෙළ විභාගයට ගනිත අංශයෙන් සහ තාක්ශනික අංශයෙන් මුහුන දෙන agbopura eksath ක්‍රීඩා සමාජයේ Kanishka Gimhan ට සහ Sandun Kawshalya ට AGBOPURA EKSATH S.C. වෙතින් උණුසුම් සුබ පැතුම්! ❤️

ඔබ මෙතෙක් කළ කැපවීම, මහන්සිය සහ බලාපොරොත්තු සියල්ලටම වටිනා ප්‍රතිඵලයක් ලැබේවා! 💪📚

විශ්වාසයෙන් ලියන්න… ජයග්‍රහණය ඔබේ කරගන්න! 🏆

🍀 GOOD LUCK & ALL THE BEST! 🍀

— AGBOPURA EKSATH S.C. 🖤⚽

06/08/2026

හුගක් කාලෙකින් ground එකෙ 😇💫😌

music-

04/08/2026

♥️

Photos from Agbopura Eksath s.c.'s post 02/08/2026

රජයේ අනුග්‍රහයෙන් අග්බෝපුර එක්සත් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා පිටියේ පිලිසකර කිරීම් අරඹයි 💫💖

30/07/2026

අග්බෝපුර එක්සත් ක්‍රීඩා සමාජයෙ සාමජිකයෙක් වන සදුන් කව්ශල්‍යගෙ 20 වන උපන් දිනය අදයි ♥️

Happy 20th Birthday Sandun Kawshalya ! ❤️ Wishing you endless happiness, love, and success. 🎂✨

22/06/2026

අග්බෝපුර එක්සත් ක්‍රීඩා සමාජයෙ සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයීය වෛද්‍යය පීඨයේ පලමු වසර ඉගෙනුම ලබන නදිත නවෝද්‍යගෙ 22වන උපන් දිනය අදයි 😇💖

happy birthday 💖 Naditha Navodhiya 😇

18/06/2026

ඉතින් ඔයත් ඒ අවසන් පරම්පරාවෙ කෙනෙක්ද...?😇💓

15/06/2026

Agboura eksath ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු හා උතුරු පලාත් 19 පහල ක්‍රිකට් කන්ඩායමේ සමාජිකයෙක් වූ සුදීර භානුක ගෙ 18 වන උපන් දින අදයි 😇💖
happy birthday Bhanuka Jayasooriya 💖🎉️

Photos from Agbopura Eksath s.c.'s post 10/05/2026

උතුරු පලාත් වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් තරගාවලිය සදහා වවුනියා දිස්ත්‍රික් වයස අවුරුදු 19න් පහල කන්ඩායමට සහභාගි වන අග්බෝපුර එක්සත් ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් වන Bhanuka Jayasooriya සහ Nirmala Shasidu යන දෙදෙනාට අපගෙ උනුසුම් සුභ පැතුම් 🎉️💖

හොදට කරමු කොල්ලනේ 💖🎉️

Want your business to be the top-listed Gym/sports Facility in Vavuniya?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Vavuniya