28/09/2026
අද (28) දින නිකවැරටිය වනජිවි පශුවෛද්ය නිලධාරීන් ඇතුලු පශුවෛද්ය කාර්යමණ්ඩලයත්,ලුණුගම්වෙහෙර වනජිවි පශුවෛද්ය නිළධාරි කාර්ය මණ්ඩලයත්, ගල්ගමුව අඩවියේ හා ,මිගලෑව අඩවියේ වනජිවි නිලධාරිනුත් එක්ව පස්වන වරටත් ඇතාට ප්රතිකාර ලබා දුන්නා.
ප්රතිකාර ලබාදිමෙන් පසු මෙම ඇතා කි.මි 03ක් පමණ ගමන්කොට ලීකොලවැව රක්ෂිතය වෙත ගමන් කලා .