CR Performing Arts Academy

CR Performing Arts Academy CR Performing Arts Academy - පෙරපාසල් සිට 5 වසර දක්වා පොඩ්ඩන්ට

සියළුම ගුරු මව්වරුන්ට හා පියවරුන්ට ගුරු උපහාරයක්ම වේවා 🤍🙏සුබ ගුරු දිනයක් ❤️🫶🏻
06/10/2026

සියළුම ගුරු මව්වරුන්ට හා පියවරුන්ට ගුරු උපහාරයක්ම වේවා 🤍🙏
සුබ ගුරු දිනයක් ❤️🫶🏻

🌈✨ සුන්දර සිහින දකින, ඒ සිහින සැබෑ කරගන්නට පියවර තබන අපේ පුංචි තරු හැමෝටම සුබ ලෝක ළමා දිනයක්! ❤️ඔබේ සිනහව, නිර්මාණශීලීත්...
01/10/2026

🌈✨ සුන්දර සිහින දකින, ඒ සිහින සැබෑ කරගන්නට පියවර තබන අපේ පුංචි තරු හැමෝටම සුබ ලෝක ළමා දිනයක්! ❤️
ඔබේ සිනහව, නිර්මාණශීලීත්වය සහ හැකියාවන් අප වෙත ගෙන එන්නේ අසීමිත ආලෝකයක්. 🎭🎶💃🕺

ඔබේ හීනවලට පියාපත් දෙන්න, ඔබේ හැකියාවන් විශ්වාස කරන්න, හැමදාමත් සතුටින් හා ආදරයෙන් ඉදිරියට යන්න. 🌟

❤️ Happy Children's Day to our little stars! ❤️
— CR Performing Arts Academy 🎭✨

ආදරෙයි හැමෝටම 🫶🏻❤️
චම්මි ටීච....

🎭💃 මේ ඉරිදා රඟපාමුද?නැත්නම්… නටන ගමන් රඟපාමුද? 😍🎶පුංචි හිතවතුන්ට මේ ඉරිදා ටිකක් වෙනස් අත්දැකීමක්! 🌈✨🎭 රඟපෑම💃 නර්තනය🎶 සංග...
12/09/2026

🎭💃 මේ ඉරිදා රඟපාමුද?
නැත්නම්… නටන ගමන් රඟපාමුද? 😍🎶

පුංචි හිතවතුන්ට මේ ඉරිදා ටිකක් වෙනස් අත්දැකීමක්! 🌈✨

🎭 රඟපෑම
💃 නර්තනය
🎶 සංගීතය
😄 සෙල්ලම එක්ක ඉගෙනීම
🌟 වේදිකාවට බය නැති, නිර්මාණශීලී පුංචි තරු බවට පත්වීම!

පන්තියකට එනවා කියන්නේ පොතක් අරගෙන ඉඳගන්න එකම නෙවෙයි…
සතුටින් සෙල්ලම් කරලා, නටලා, රඟපාලා තමන්වම හඳුනාගන්න එකත් ඉගෙනීමක්! ❤️

"මගේ ළමයා ලැජ්ජයි...."
"එයාට ඉස්සරහට ගිහින් කරන්න බෑ.."
කියන පුංචි බාධක ටික අයින් කරලා මට පුළුවන් විශ්වාසය හදමු ❤️

ඒ නිසා මේ ඉරිදා… පුංචි තරුවත් එක්ක එන්න. ⭐🎭

📅 මේ ඉරිදා- සැප්තැම්බර් 13
📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න.
📞 0702884842 - Call / whatsapp

ඔබේ පුංචි තරුවේ සැඟවුණු හැකියාව අපිත් එක්ක එළියට ගමු! 🌟❤️

05/09/2026

✨🎭 **CR PERFORMING ARTS ACADEMY** 🎭✨

Dance • Drama • Announcing** 💃🎤🎬

🌟 **කලා හැකියාවන්ට වටිනා වේදිකාවක්!** 🌟

ඔබේ දරුවාගේ **නර්තන, රංගන සහ නිවේදන හැකියාවන්** වර්ධනය කරගන්න අප හා එක්වන්න. ❤️

💃 **Dance | නර්තනය**
🎭 **Drama | රංගනය**
🎤 **Announcing | නිවේදනය**

මෙහිදී දරුවන්ට තමන්ගේ හැකියාවන් වර්ධනය කරගනිමින්,
✨ ආත්මවිශ්වාසයෙන් කතා කිරීමට
✨ වේදිකාවක් ඉදිරියේ හැසිරීමට
✨ නිර්මාණශීලීත්වය වර්ධනය කරගැනීමට
✨ තම දක්ෂතා ඉදිරිපත් කිරීමට
අවස්ථාව ලැබේ. 🌟

👩‍🏫 චම්මි රුවන්තිකා

📅 සෑම ඉරිදාම
⏰ ප.ව. 3.30 – 5.30
📍 වටද්දර, වේයන්ගොඩ

📞 විමසීම්:070 288 4842

💫 ඔබේ දරුවාගේ සැඟවුණු දක්ෂතා හඳුනාගෙන, ඒවාට නිවැරදි මඟපෙන්වීමක් ලබාදෙමු!** 💫

❤️ **CR Performing Arts Academy**
*Dance • Drama • Announcing • Confidence* 🎭💃🎤

27/08/2026

ශාරුක්ඛාන් වගේ නටන්න කිව්වම 🤭😍
゚viralシ

21/08/2026

අලුතෙන් පන්තියට ආපූ චූටි බට්ටිච්චියක් 😍 අක්කලගෙන් බලාගෙන නටන විදිය 🌸

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest amo...
16/08/2026

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest among my fans!

05/07/2026

ආයේ ආයේ බලන්න හිතෙන් වීඩියෝ 🥺😍

Address

Veyangoda

Website

Alerts

Be the first to know and let us send you an email when CR Performing Arts Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category