Reshi Dancing Academy

Reshi Dancing Academy Dancing Teacher

ශිෂ්‍යයත්ව විභාගය අවසන් කල, 5න් 6ට යන දරුවන්ට 💃නර්තනය💃 නව පංති ආරම්භය ,,Reshi Dancing Academy වලස්මුල්ල
28/08/2026

ශිෂ්‍යයත්ව විභාගය අවසන් කල,
5න් 6ට යන දරුවන්ට
💃නර්තනය💃 නව පංති ආරම්භය ,,
Reshi Dancing Academy වලස්මුල්ල

17/08/2026

එයාලගෙ හිසවෙස් හා ශීර්ශාභරණ මංගල්‍යය පවත්වල අවුරුද්දක් පිරීමේ සතුට...ජීවිතේ අමතක නොවෙන ඒ ලස්සන බලාපොරොත්තුව හීනයක් වෙන්නට ඉඩ නොදී හැබෑවක් කරල දෙන්න පුලුවන් වීම ගැන නිහතමානී ව සතුටු වෙනවා මගෙ පුතේ..ආදරෙයි මගේ ආදරණීය දෙමාපියන්ට සහ දරුවන්ට ඔයාලට මාව මෙච්චර වටිනවට.. අපි මේ ගමන හෙමින් බුද්ධිමත්ව හරි පාරෙ යමු පුතේ...ආදරෙයි මගේ දරුවො හැමෝටම..❤️❤️

09/08/2026

එව්ණි බබා…..❤️මගේ තවත් කෝලම් මල්ලක්❤️
07/08/2026

එව්ණි බබා…..❤️මගේ තවත් කෝලම් මල්ලක්❤️

වයස අවුරුදු 03 සිට වැඩිහිටි ඔබ දක්වා ඔනෑම වයස් කාණ්ඩයක සිසුන් වෙනුවෙන් නර්තන පංති.. නර්තන කලාවේ විශිෂ්ඨයකු වීමට හොදම තැන...
25/07/2026

වයස අවුරුදු 03 සිට වැඩිහිටි ඔබ දක්වා ඔනෑම වයස් කාණ්ඩයක සිසුන් වෙනුවෙන් නර්තන පංති.. නර්තන කලාවේ විශිෂ්ඨයකු වීමට හොදම තැන ,Reshi Dancing academy

21/07/2026

ගිගිරි ජගිරි හඩවනා…❤️

ජූලි 22 සවස 6.00 ට ඔබත් එන්න...❤️
19/07/2026

ජූලි 22 සවස 6.00 ට ඔබත් එන්න...❤️

12/07/2026

රජකුලයට මොන මලද….🩷

Address

Reshi Dancing Academy
Walasmulla
82450

Alerts

Be the first to know and let us send you an email when Reshi Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category