Cric Hub

Cric Hub Cricket Fans Gather Here, Share your thoughts.❤

29/07/2026

KJP ට දුන්න chances වලින් අපිට නැති උනේ lahiru udara වගේ talented කොල්ලො!

❤ he deserved it
15/06/2026

❤ he deserved it

IPL වැඩ්ඩො දෙන්නෙක් කොර වෙන්න සුපර් ඕවර් එකක් දාපු
යාපනෙන් ආපු සුපිරි කොල්ලා
කුගදාස් මාතුලන්!

❤ One of the best captains, I have ever seen . We can learn a lot from his career. Patience, how to respect opponents, a...
12/06/2026

❤ One of the best captains, I have ever seen . We can learn a lot from his career. Patience, how to respect opponents, and how to keep smiling even when facing defeat, and many more. An absolute Legend❤ Wishing you a Happy Ritirement sir. Kane Williomson❤

🚨 𝗕𝗜𝗚 𝗕𝗥𝗘𝗔𝗞𝗜𝗡𝗚

Kane Williamson retires from Test as well as INTERNATIONAL cricket ⚠️

The official announcement has come from Blackcaps social media.

End of an era 💔

|

Most useless player (power hitter?)
12/06/2026

Most useless player (power hitter?)

Dasun Shanaka departs for 22 off 23 balls in the 1st T20I at Kingston.

A steady knock, but he couldn’t push on after getting set.

03/02/2026

සමහරක් එවුන් හිතං හිටියා මහින්ද මහත්තයට මාලිංග cup එක අරන් දුන්නා වගේ, දසුන් ශානක අනුරට cup එක ගෙනත් දෙයි කියලා😂😂 අනුරට උතුරෙන් නම් cup එක හම්බෙයි

This is too much now. අනේ මේ httgptl දෙන්නා team එකට ගෙන්නන cringe fan කෙනෙක් වෙන්න එපා. Please මචන්.KJP කියලා ලොං හැලිච...
29/11/2025

This is too much now.

අනේ මේ httgptl දෙන්නා team එකට ගෙන්නන cringe fan කෙනෙක් වෙන්න එපා. Please මචන්.

KJP කියලා ලොං හැලිච්ච නාටු හිපාටුවයි, හදවතේ නායකයා කියාගත්ත ගොබ්බ පිංටොයි Sri Lanka Cricket කඩා වැටෙන්න හොදම උදාහරණ 2k.

KJP pgya හැමදාම river sweep එකයි, කූරයි, runout. පිංතුවට slow ball දැම්මොත් 6k යන්තන් වද්දගත්තහැකි. බෝලයක් දාගන්නත් බෑ හරියට.
හිත හොදයි නම් මනුසත් දෙරණට දාන්න සමාජ සුබ සාධක කටයුතු කරගෙන හිටියහැකි. Cricket කියන්නෙ වෙන දෙයක් මචං. පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න.

තව සමහරක් එවුන් කියනවා දසුන් captain කරන කාලෙ match ගොඩක් දින්නා කියලා. ඔව් ඇත්‍ත. Mtch ගොඩක් දින්න තමා, හැබැයි දින්නෙ දසුන් හින්දා නෙවෙ. ඒ වනිදු නිසා. වනිදු ආපු මුල් කාලේ වනිදුව අනික් teams analyse කරලා තිබ්බෙ නෑ. ඒකයි ඒ කාලෙ දින්නෙ.

කලින් පාර දසුන් team එකෙන් අයින් කරා විතරයි match දිනන්න ගත්ත. එතකන් තිබ්බෙ heart attack matches. Luck එකට දිනපුවා. දසුන් තමා මෙකෙ real වස්තියා.

KJP කියන්නෙ තනිකරම 😪
29/11/2025

KJP කියන්නෙ තනිකරම 😪

KJP Case Study🟥

KJP-කුසල් ජනිත් පෙරේරා නැවත form එකට පැම්ණියාද? 🫵
නෑ. මොහු තාම සිටින්නෙ මොහුගේ පරණ රිද්මයේමය.

ඇයි මම එහෙම කියන්නෙ? ❗

1. Zim සමග පැවති 3rd t20 මැච් එකේ pitch එක.

එම තනතීරුව batting pitch එකක් නෙවේ කියන්න බෑ. Zim මුල් පෙල සියලු පිතිකරුවන් ලකුනු 10 ඉක්මවා සෙල්ලම් කිරීම විශේශත්වයක්.
•ඉතිං batting pitch වල ගගන් නැත්තන් මොනවද කරන්න කියන්නෙ:
නෑ. ගහන එක නෙවේ වැදගත්. Game එක play කරන විදියයි වැදගත්. කුසල් ජනිත් ඔහුගේ පෙර වැරදි ඒ ලෙසටම නැවතත් සිදු කරා. ඒ සේරම දේවල් වැහුනෙ batting pitch එක නිසා.

2. තමා මුහුන දෙන පලමු බෝල 10

පලමු බෝල 10 තුල මොහු පෙර පරිදිම ඉතාමත් කලබල වී, සිටින අතර, මෙය නිවැරදි කරගැනීමට මොහුට වුවමනාවක්ද නොමැති බව පෙනේ. මෙම අනවශ්‍ය කලබලය හේතුවෙන් , lbw හා runouts මගින් දැවී යාමේ ඉහල ප්‍රවනතාවක් මොහු සතුයි. Non-striker end එකේ සිටින පිතිකරුවා මෙය ගැන සැලකිලිමත් විය යුතුයි.

3. ප්‍රියතම පහර - rever sweep

මෙම පහර අවම වශයෙන් එක පාරක් හෝ ගැසීමට උත්සහ කරයි. Player analysis කරන හොද කණ්ඩායමක් හමු වුවහොත් අනිවාර්යයෙන් මේ option එක දියත් කර පිතිකරුව දවා ගැනීමට සමත් වෙයි.

4. Shot selection

සෑම පහරක්ම පාහේ ඇගේ හයියට පාර වදිනවා මිස smart cricket එකක් සෙල්ලම් නොකරයි. මෙය හොදින් දැක ගැනීමට හැකිවන්නෙ තම පිත්ත හසුරවනු ලබන ආකාරය Analyse කිරීමෙන්‍ වේ. Top edge හෝ lbw මගින් කඩුල්ල විසිකර යෑම මෙමගින් ඇතිවන ප්‍රතිපලයකි.

මෙම කාරණා සියල්ලත් සැලකිල්ලට ගෙන මොහුගේ experince වලින් ඵලක් වේද?.. experience හා mature කියන්නෙ දෙකක් නෙවේද? ඔබගේ අදහස් පහලින් එක් කරන්න.👇

22/11/2025

Dasun Shanaka toss එක දැම්මට පස්සෙ rest කරන්න ඕන. මහන්සි වැඩි🙆

22/11/2025

KJP දැන් පොඩ්ඩක් වයස නිසා එක match එකක් ගැහුවම අනික් match එක rest කරන්න ඕන

Address

Weliweriya

Website

Alerts

Be the first to know and let us send you an email when Cric Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category