21/09/2026
🇱🇰 36 වන යෞවන මහා ක්‍රීඩා උළෙල - 2026 🪢
2026 - 09 -19,20😍
මුළු දිවයිනේම දිස්ත්‍රික් අතරින් සමස්ථ ශූරතාවය 🏆කුරුණෑගල දිස්ත්‍රිකයට අයත් යක්විල ටයිටන්ස්💀වන අප දිනා ගන්නා ලදී....🥇🥂
සෑම දිස්ත්‍රික්කයකින් ම ඉතාමත් දක්ෂ කණ්ඩායම් ( Forces Combined) 🥵සහභාගී වූ අතර එම සෑම කණ්ඩායමක්ම අභිබවා යාමට යක්විල ටයිටන්ස් (Civil) අපට හැකි විය...💥✊_
⚡️2025 වර්ෂයේ අප 29 පහළ කණ්ඩායම මුලික වටයෙන් ඉවත් වුව ද, 2026 වරෂයේ මේ ලැබූ ජයග්‍රහණය මුළු කුරුණෑගල දිස්ත්‍රික්කයට සහ වයඹ පළාතටම ගෞරවයක් යැයි අප කණ්ඩායම අපේක්ෂා කරමු....🫡❤️🔥
මෙම තරඟාවලිය ඉතාමත් සාර්ථක ලෙස සංවිධානය කළ 💯 සියලුම කාර්යය මණ්ඩලය ට සහ විනිසුරු වරුන්ට
යක්විල ටයිටන්ස් අපගේ හද පිරි ප්‍රණාමය 🙏🫂🥰_
゚ 👹🍾